SUBWAY Colombo

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
Subway-1.jpg

Subway-2.jpg

SUbway-3.jpg

Subway-4.jpg

The largest subamrine sandwich chain, SUBWAY is making its way to Colombo and will launch its debut restaurant in Sri Lanka at R. A. De Mel Mawatha, Colombo. Nathan Wills, Franchise owner and Chairman, Subway Development Pvt Ltd Sri Lanka speaking at the official media conference to announce the SUBWAY restaurant said, “People here are appreciative of fresh, flavourful offerings and like experimenting with international tastes. Subway is just the right kind of opportunity to grow and expand in the restaurant business while serving people with high quality products at value for money prices.

sundaytimes​

ම්ම් එලස්...

මෙහෙ නම් ඕවා රටකජු කඩ වගේ හැමතැනම

තියෙනවා..ඔය තරම් ලොකු පෙනුමක් නැහැ..නිකන් සාමාන්‍ය කඩ.

මෙහෙ කිව්වෙ....
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    ගොටුකොළ;16917556 said:
    ඔය වචනේ තමයි හරි. ලංකාවේ ගොඩක් උන් ඕවට සබ්මැරීන් කියල කියන්නේ.. එක වැරදියි. නියම වචනේ සබ්වේ

    සබ්මැරීන් තමා හරි වචනේ, කොහෙද ඉතින් දන්න පුකයි නැති පුකයි හැම එකකටම හොට දානවනේ. SUBWAY කියන්නේ restaurant එකේ නම :P
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ගොටුකොළ;16917556 said:
    ඔය වචනේ තමයි හරි. ලංකාවේ ගොඩක් උන් ඕවට සබ්මැරීන් කියල කියන්නේ.. එක වැරදියි. නියම වචනේ සබ්වේ

    tawa gotukola kapan
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ගොටුකොළ;16917556 said:
    ඔය වචනේ තමයි හරි. ලංකාවේ ගොඩක් උන් ඕවට සබ්මැරීන් කියල කියන්නේ.. එක වැරදියි. නියම වචනේ සබ්වේ

    what makes you the expert ponna siripala? :P
     
    Jul 18, 2014
    155
    31
    0
    සබ්මැරීන් තමා හරි වචනේ, කොහෙද ඉතින් දන්න පුකයි නැති පුකයි හැම එකකටම හොට දානවනේ. SUBWAY කියන්නේ restaurant එකේ නම :P

    මම උබට ගොනා කියල අමතන්න කැමති නැහැ මචන්. දැන්වත් ඉගන ගනින්. සබ්වේ කියන්නේ බන් ඕකට කියන නම. සබ්මැරින් කියන්නේ ලංකාවේ තියන වෙළඳ නාමයක්.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    ගොටුකොළ;16917603 said:
    මම උබට ගොනා කියල අමතන්න කැමති නැහැ මචන්. දැන්වත් ඉගන ගනින්. සබ්වේ කියන්නේ බන් ඕකට කියන නම. සබ්මැරින් කියන්නේ ලංකාවේ තියන වෙළඳ නාමයක්.

    මම Subway වලින් ඇති තරම් කාල තියෙනවා මචන්, හැබැයි sandwich එකට පොදුවේ කියන නම Submarine sandwich කියල, තව baguette කියලත් කියනවා. ගොනා උනාට කමක් නැහැ තප්පුලන්න එපා. තමුන් දන්නවා කියල හිතාගෙන හිටියට දන්නා පුකක් නෑ.

    මෙන්න තව තප්පුලන්න කලින් හොයලම දුන්න :P

    http://en.wikipedia.org/wiki/Submarine_sandwich
     
    Last edited:

    ඔව් බන් ඕකට පොදුවේ කියන්න පුළුවන් sandwich කියලා. එත් ඔය සබ්මැරින් කෑල්ල දාන්න බෑ. සබ්වේ සැන්විච් කියල තමයි කියන්නේ. ඕකට අපි දෙන්න අර ගන්න ඕනේ නෑ.අනෙක විකිපීඩියා කියන්නේ සාමාන්‍ය මිනිස්සු අප්ඩේට් කරන එකක්. ඒවායේ වැරදි ගොඩක් තියනවා
     
    Last edited:

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    me reddawal wala boru ganan witharayi... gewana ganata hariyanna hoda kemak thiyenawanam kamak ne, lankawe dapu

    KFC
    McDonalds
    Burger King

    hema reddama ekayi..

    1. තොපි වගේ උන්ට මොන මැක්ද :yes: ගිහින් තොසෙයක් කාල නිදා ගනින් .. දැන් පැත්තකට ගිහින් අඩයි :rofl:
     
    dev0x0

    Member
    Jul 11, 2014
    50
    1
    0
    lankawe submarine unta nan nathiwenna wadinawa oken :D eka hondai habai.mama me langadi submarine ekata giya office eke set ekath ekka.dan un sinhala un diha balanne amuthu saththu tikak diha balanawa wage.order karanna balan innawa enneth naha un langata.maara seen eken inne.mama nan edain passe oka paththa palathe pas paaganne naha.ara parliament eke puka dena aswar kaaraya godak dawasata oken thamai dawalta kanne.uge waahane langatama genalla denawa un kaaama:angry:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    ගොටුකොළ;16917630 said:
    ඔව් බන් ඕකට පොදුවේ කියන්න පුළුවන් sandwich කියලා. එත් ඔය සබ්මැරින් කෑල්ල දාන්න බෑ. සබ්වේ සැන්විච් කියල තමයි කියන්නේ. ඕකට අපි දෙන්න අර ගන්න ඕනේ නෑ.

    එකේ තියෙන special හැඩේට තමා submarine එකක් කියල කියන්නේ :yes: ලංකාවේ උන් වෙළද නාමයක් කර ගත්තට කරන්න දෙයක් නැහැ. අනික ගොඩක් උන් මෙහෙ කියන්නේ baguette එකක් කියල. ඒක ප්‍රංශ නමක් ඔය හඩේ පාන් වලට කියන. මේ තියෙන්නේ මගේ sub card එක ;)

    2ppkea8.png
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,795
    1
    1,843
    113
    ගෙදර තමයි බං
    එකේ තියෙන special හැඩේට තමා submarine එකක් කියල කියන්නේ :yes: ලංකාවේ උන් වෙළද නාමයක් කර ගත්තට කරන්න දෙයක් නැහැ. අනික ගොඩක් උන් මෙහෙ කියන්නේ baguette එකක් කියල. ඒක ප්‍රංශ නමක් ඔය හඩේ පාන් වලට කියන. මේ තියෙන්නේ මගේ sub card එක ;)

    2ppkea8.png

    uba inna UK da ban :oo::oo:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ගොටුකොළ;16917630 said:
    ඔව් බන් ඕකට පොදුවේ කියන්න පුළුවන් sandwich කියලා. එත් ඔය සබ්මැරින් කෑල්ල දාන්න බෑ. සබ්වේ සැන්විච් කියල තමයි කියන්නේ. ඕකට අපි දෙන්න අර ගන්න ඕනේ නෑ.අනෙක විකිපීඩියා කියන්නේ සාමාන්‍ය මිනිස්සු අප්ඩේට් කරන එකක්. ඒවායේ වැරදි ගොඩක් තියනවා

    Subway kiyanne underground train walata...sandwitch walata nemei...okata kiyanne Submarine Sandwitch kiyalai....Subway kiyanne eka vikunana lokuma Restaurant chain eka.......Umba hariyata Pizza hut ekak kanne Pizza ekata yanawak kiayanwa wagey kathaawak kiyanne