ඒවා නම් ගණන් පුතෝ, Game ගහනවා නම් Laptop එකක් ගන්න එක පාඩුයි බන්. කොයි කාලේද එන්නේ උඹ?
September wage ban. gaming lap ekakma ona ne. core i7 ekak hoda vga ekak ekka thibunama athi

ඒවා නම් ගණන් පුතෝ, Game ගහනවා නම් Laptop එකක් ගන්න එක පාඩුයි බන්. කොයි කාලේද එන්නේ උඹ?

uba koheda inne?මෙහෙ නම් ඕවා රටකජු කඩ වගේ හැමතැනම තියෙනවා..ඔය තරම් ලොකු පෙනුමක් නැහැ..නිකන් සාමාන්‍ය කඩ.
ඔව් එක තමයි. නැහැ බං queue එක වැඩියි හෙන සෙට් එකක් ඉන්නවා ෆෝන් නැති කරගත්තු උන්. දැන් ඉස්සර වගේ නෙමෙයි බං පෝලිමට. එදා මම ෆෝරම් එක ෆීල් කරන වෙලේ දෙතුන්දෙනෙක් ෆීල් කරන්න ආව මා එක්කඔව් බන් ඒ කතාවත් ඉතින් ඇත්ත ඒ උනාට බන් නෙට්වර්ක් වලින් එක පාරද ටෙස්ට් කරන්නේ එක චාටර් වැඩක් නේ බන්, උන්ට අතින් පයින් යනවට සතියකට සැරයක් වත් බැලුවොත්, හෙට ගිහින් දීපන්, දැන් ගොඩක් එවුන් කරන්නේ බන් සිම් එක නොදා අනිත් වැඩ වලට පාවිච්චි කරන එක,හෙට දිඅපන් ගිහින් පින් කෑල්ලක් සෙට් උනොත් ගොඩ![]()
එක නිසයි ඔය නෙට්වර්ක් වලින් ඔහොම සිද්දියක් දාල තියෙන්නේ 

guys please dont get excited with all this international food chains... the branches that are opened in sri lanka are not linked with the international chain... we always get linked with their INDIAN subsidiary... if u chk the FB page of this SUBWAY thing... the sri lankan subway page is hosted by subway india... it makes sense right![]()




September wage ban. gaming lap ekakma ona ne. core i7 ekak hoda vga ekak ekka thibunama athi![]()

ela ela.. koheda inne.. mamath UK pas paganna inne

උඹ games ගහන්නද එන්නේ ඉගෙන ගන්නද?

igena ganna ban.. e wunata hoda performance thiyena lap ekak ona.. mokada idala hitala games gahanawa![]()

igena ganna ban.. e wunata hoda performance thiyena lap ekak ona.. mokada idala hitala games gahanawa![]()
උඹ ඇවිල්ල ඉන්නේ කොහෙද? Uni accommodation හෙන ගණන් Games ගගහ ඉන්න නම් වෙලා නැති වෙයි බොටඋඹ ඇවිල්ල ඉන්නේ කොහෙද? Uni accommodation හෙන ගණන්

maha re negitala hari game gahayi 

janmeta wada purudda lokuyi neh banmaha re negitala hari game gahayi
![]()