SUBWAY Colombo

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ගොටුකොළ;16917630 said:
    ඔව් බන් ඕකට පොදුවේ කියන්න පුළුවන් sandwich කියලා. එත් ඔය සබ්මැරින් කෑල්ල දාන්න බෑ. සබ්වේ සැන්විච් කියල තමයි කියන්නේ. ඕකට අපි දෙන්න අර ගන්න ඕනේ නෑ.අනෙක විකිපීඩියා කියන්නේ සාමාන්‍ය මිනිස්සු අප්ඩේට් කරන එකක්. ඒවායේ වැරදි ගොඩක් තියනවා

    විකිපීඩියා එකේ වැරදි තිබුනත් ඔය වගේ ප්‍රාථමික දෙයක් ගැන වැරදි නැහැ.

    සබ්මැරින් කියල ඕකට කියන්නේ ලංකාවේ විතරක් නෙමෙයි වෙන රටවලත් එහෙමයි. :rolleyes:

    මම දන්නේ නැහැ උබ පුදුකුඩි ඉරුප්පු වල ඉන්න එකෙක්ද කියල. සබ්වේ කියන්නේ රෙස්ටො එකේ නම. සබ්වේ කියල සැන්විච් එකක් නැහැ ලෝකේ. සබ්වේ කියන්නේ පොළොවේ යටිං යන දුම්රිය මාර්ග වලට. පොඩ්ඩක් ගූගල් කරලා බලපන් ඔහෙටත් ඉන්ටර්නෙට් තියෙනවනේ.
    නැත්තන් ලිඳට වැටිච්ච එකේ ලිං පතුලටම ගිලෙයි :rolleyes:
    සබ්මැරින් කියන්නේ සැන්විච් එකට. දැන් උඹ කියන්න එපා එක පොළොවේ යටිං සබ්වේ ගියා වගේ වතුර යටිං යන වාහනය තමයි සබ්මැරින් කියල :lol:
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    මේක තියෙන තැන දැක්ක, කවුරු හරි එකෙක් කියපිය මේක ඇරලද කියල ඉක්කන්ට. දැන්ම ගිහින් කන්ඩ ඕනේ :angry:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මේක තියෙන තැන දැක්ක, කවුරු හරි එකෙක් කියපිය මේක ඇරලද කියල ඉක්කන්ට. දැන්ම ගිහින් කන්ඩ ඕනේ :angry:

    Col 03 Mahanama langa...Walukarama road ekata harena thana....
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    මේක තියෙන තැන දැක්ක, කවුරු හරි එකෙක් කියපිය මේක ඇරලද කියල ඉක්කන්ට. දැන්ම ගිහින් කන්ඩ ඕනේ :angry:

    උබේ ෆෝන් එක හම්බ උනාද මචන් :D
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    උබේ ෆෝන් එක හම්බ උනාද මචන් :D
    නැහැ මචං හම්බ උනේ නැහැ :( තවම මම TRC එකට දුන්නේ නැහැ. TRC එකට ගෙනිච්චහම උන් කිව්වා දැන්ම මේක දෙන්න එපා ඩොකියුමන්ට්ස් ටික. නැතිවුණ අලුත් පිට නිසා තවම සිම් එකක් දාල නැතුව ඇති, ඔය දැන් ඩොකියුමන්ට්ස් සබ්මිට් කරලා ගියොත් මට මේක දෙන්න වෙනවා අනිවරෙන්ම ඒ නිසා ටිකක් පරක්කු කරලා එවන්න මොකද නෙට්වර්ක්ස් වලින් ටෙස්ට් කරලා එහෙම ඉමී එකක් නැහැ කියල කිව්වොත් අපරාදේ ආයේ ටෙස්ට් කරන්න බැහැ කියල. ඉස්සර වගේ නෙමෙය් දැන් තව දවස් 15ක් ඇතුලත දෙන ඕනේ කියල කිසි නීතියක් නැහැ දැන් එක අයින් කරලා ඔයාට ඕනේ වෙලාවක ඇවිත් අපිට කියන්න පුළුවන් කියල.

    ඉතින් මං එක අහල අරගෙන ආව බං දැන් මාස තුනකට කිට්ටුයි. දැන් මම අද හෙට ගිහින් දෙන්න ඉන්නේ. මං එතකන් මොටෝ G එකක් ගත්ත බං. අරක හම්බුනොත් හොඳයි ඉතින්
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Col 03 Mahanama langa...Walukarama road ekata harena thana....
    තියෙන තැන දැක්ක කියල කිව්වේ. ඕපන් ද කියලයි දැනගන්න ඕනේ ටොම් කැටෝ දැන් ගියොත් කන්න පුලුවන්ද? :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,330
    21,974
    113
    Gotland
    මම හිතුව කොළඹ නගරේ පොලව යටින් පාරවල් දාල කොච්චි දුවවන්න යන සින් එකක් කියල සිංහලු
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    sheffield ban.. machan UK laptop price kohomada ban.

    පට්ටනේ බන්, මමත් Sheffield තමා මුලින්ම අවේ බන්. Hallam එකටද ද එන්නේ නැත්නම් නම් Uni of Sheffield ද? Laptop නම් මචන් අඩුවට ගන්න පුළුවන්. උඹේ වැඩේ හැටියට තමා. PC World එකේ බලපන් ආවම. Leeds කිට්ටුව තමා Sheffield තියෙන්නේ. 40 mins Train එකේ
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    නැහැ මචං හම්බ උනේ නැහැ :( තවම මම TRC එකට දුන්නේ නැහැ. TRC එකට ගෙනිච්චහම උන් කිව්වා දැන්ම මේක දෙන්න එපා ඩොකියුමන්ට්ස් ටික. නැතිවුණ අලුත් පිට නිසා තවම සිම් එකක් දාල නැතුව ඇති, ඔය දැන් ඩොකියුමන්ට්ස් සබ්මිට් කරලා ගියොත් මට මේක දෙන්න වෙනවා අනිවරෙන්ම ඒ නිසා ටිකක් පරක්කු කරලා එවන්න මොකද නෙට්වර්ක්ස් වලින් ටෙස්ට් කරලා එහෙම ඉමී එකක් නැහැ කියල කිව්වොත් අපරාදේ ආයේ ටෙස්ට් කරන්න බැහැ කියල. ඉස්සර වගේ නෙමෙය් දැන් තව දවස් 15ක් ඇතුලත දෙන ඕනේ කියල කිසි නීතියක් නැහැ දැන් එක අයින් කරලා ඔයාට ඕනේ වෙලාවක ඇවිත් අපිට කියන්න පුළුවන් කියල.

    ඉතින් මං එක අහල අරගෙන ආව බං දැන් මාස තුනකට කිට්ටුයි. දැන් මම අද හෙට ගිහින් දෙන්න ඉන්නේ. මං එතකන් මොටෝ G එකක් ගත්ත බං. අරක හම්බුනොත් හොඳයි ඉතින්

    ඔව් බන් ඒ කතාවත් ඉතින් ඇත්ත ඒ උනාට බන් නෙට්වර්ක් වලින් එක පාරද ටෙස්ට් කරන්නේ එක චාටර් වැඩක් නේ බන්, උන්ට අතින් පයින් යනවට සතියකට සැරයක් වත් බැලුවොත්, හෙට ගිහින් දීපන්, දැන් ගොඩක් එවුන් කරන්නේ බන් සිම් එක නොදා අනිත් වැඩ වලට පාවිච්චි කරන එක,හෙට දිඅපන් ගිහින් පින් කෑල්ලක් සෙට් උනොත් ගොඩ :D:D
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,796
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    පට්ටනේ බන්, මමත් Sheffield තමා මුලින්ම අවේ බන්. Hallam එකටද ද එන්නේ නැත්නම් නම් Uni of Sheffield ද? Laptop නම් මචන් අඩුවට ගන්න පුළුවන්. උඹේ වැඩේ හැටියට තමා. PC World එකේ බලපන් ආවම. Leeds කිට්ටුව තමා Sheffield තියෙන්නේ. 40 mins Train එකේ

    elakiri.. sheffield hallam ekata ban... mata lap ekak ganna ona. awilla ganna eka hodayi neda :yes::yes: thnx ban. gaming lap wage ekak thama beluwe :D
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    elakiri.. sheffield hallam ekata ban... mata lap ekak ganna ona. awilla ganna eka hodayi neda :yes::yes: thnx ban. gaming lap wage ekak thama beluwe :D

    ඒවා නම් ගණන් පුතෝ, Game ගහනවා නම් Laptop එකක් ගන්න එක පාඩුයි බන්. කොයි කාලේද එන්නේ උඹ?