SUBWAY opening in Sri Lanka

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඕක තම්යි බොලාත් එක්ක කරන්න බෑරි. ෆාස්ට් ෆූඩ් කොම්පෙයර් කරන්න යනවා ගෙදර උයන කෑමත් එක්ක. :baffled:

    paw ooi :rofl:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,374
    16,020
    113
    කොල්ලුපිටියේ බම්බලපිටියේ තමා ලන්කාවේ කසන සල්ලි වැඩියෙන්ම ගැවසෙන්නේ. ඒ හරියේ ඉම්පොර්ටඩ් වැද්දෙක් උනත් මාකට් කෙරුවහැකි..

    :lol:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    duplication road eke machan :):)
    land side ekata wenna..
    11.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    SUBWAY උන් හොදයි ලංකාවෙ කොල්ලෙක්ට ජොබ් එකක් හරි දිලා තියෙනවා මෙහෙ
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Maath dekka mahaname laga daala thibuna opening soon kiyala..
    Ara burger king wage wei da dan na.. salli aran bada pirenna kannath na eke.. dinemore eke nam bada pirenna kanna hari puluwan dena ganata hariyanna.

    Anith than wala nam sallie deela chuttak kala hullanna thama goda welata wenne..
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඇයි රාජගිරියේ මෑන්හැට්න් ෆිෂ් මාකට් එකකුත් දාල කොල්ලනි.....


    ගෙදර උයන එක අහලකින්වත් ඔය කිසිදු තැනක කෑමට යන්නට බැරියැ........


    :(:(:(

    එක නං ටිකක් හොදය වගේ
    ඒ හරියෙම තියෙනවනේ බිග් බය්ට් කියලා එකක්
    අන්න එකේ නං බිරියනි එක සුප්පා
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මෙහෙමය් මචන් වෙනන පොෂ් කන්න හොදය කැලි එක්ක ගිහින්..මේ අහපල්ලා

    මම වැඩියෙන්ම ගැවසෙන්නේ කොල්ලුපිටියේ බර්ගර්කින්ග් එකට බ්ලොක්ස් 2,3 මෙහා පැත්තේ සති අන්තෙම වගේ..ඊට පොඩ්ඩක් එහා මක්දොනල්ඩ්ස් එක...


    අවන්කෙන් කියන්නේ මචන්
    අර ඉස්සර තිබ්බ අසාවට කලක් කැවා ඔවය්න්..දැන් නං මෙලෝ මගුලකට යන්නේ නැ..අයස් කරීම් එකක් නං කන්න යනවා...

    කනවනන් නියම මචන් ටැමිල් සය්වර් කඩ!!

    නැ කියන එකෙක් ඉන්නවද කියපන්

    මම නිතරම වගේ කන්නේ කොල්ලුපිටියේ නිකොන් එක තියෙන්නේ අන්න ඒ හරියෙම තියෙනවා දෝසා කින් කියලා පොට් එකක්
    නියමය් පිරිසිදුය්..
    100ත කන්න පුලුය්වන් බඩ පැලෙන්න

    :)
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,022
    5,757
    113
    canada
    මෙහෙ නම් subway වැහි වැහැල. එත් මට නම් ඕව දිරවන්නේ නැහැ. ඕක හරියට බනිස් මැද්දට, එලවලු ටිකක්, මස් ටිකක් දල දෙනවා. සැන්ඩ්විච් එකක් ම තමයි. ඕක විනාඩි 5න් ගෙදරදී හදාගන්න පුලවන් හාමිනේට, හරි අම්මට හරි කියල. එච්චර රහක් නැහැ. හැබැයි healthy