Subwoofer+Car Setup

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    මචන්ලා....subwoofer එකේ amplifier එක ගලවල 12v amplifier එකක් දමල car එකේ සෙටුප් එකට සෙට් කරල හදන්න පුලුවන්ද එහෙම කරපු ය ඉන්නවද?
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    මචන්ලා....subwoofer එකේ amplifier එක ගලවල 12v amplifier එකක් දමල car එකේ සෙටුප් එකට සෙට් කරල හදන්න පුලුවන්ද එහෙම කරපු ය ඉන්නවද?

    quality eka yanawa bn
     
    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Hadanna puluwan prashnayak naha, honda powerfull amp ekak danna nattan therumak naha. Man car mp5 players tikak genawa ona kauruhari innawanam kiyanna
    CL-7705-7inch-Touch-buttons-and-screens.jpg