මචං මට තේරෙන භාෂාවෙන් කියල දියන්කො ...මන් ළග තියෙනවා 8ඕම් 20 w සූපීකර්1 යි. 8 ඕම් 10w sub 1යි. 6 ඕම් w ගාන දන්නෙ නැති ස්පීකර් 1 යි.ඕම්ස් ගාණෙන් කියන්නෙ ස්පීකරේ ඉම්පිඩන්ස් එක. ස්පීකරේ කොයිල් එක හරහා ප්‍රතිරෝධය. ඕකෙන් තමයි ඈම්ප් එක ස්පීකර් වලට ඩිලිවර් කරන කරන්ට් එක තීරණය කරන්නේ. උඹේ ඉඩමට යන පාර අඩි 5යි නම් අත්තිවාරම බඳින්න ගල් ලෝඩ් එක ආවම ඒක මහපාරෙ බාල විල්බැරැක්කෙන් තමා අදින්න වෙන්නේ. හැබැයි පාර අඩි 10 නම් කෙලින්ම ලොරිය ඉඩමට ගන්න පුළුවන්. 4 ඕම්ස් කියන්නෙ ප්‍රතිරෝධය අඩුයි, වැඩි ධාරාවක් ඩිලිවර් කරන්න පුළුවන්. එක චැනල් එකක වොටේජ් එක වොට් 50යි කියල තියෙනවනේ. එතකොට උඹ 4ඕම්ස් ස්පීකර්ස් දෙකක් පාවිච්චි කලොත් අන්න ඒ වොටේජ් එක ගන්න පුළුවන්. ඕම්ස් 8 ස්පීකර් පාවිච්චි කලොත් ආසන්න වශයෙන් ඒකෙ බාගෙ, වොට් 20 ගන්න පුළුවන්. ඔය ඈම්ප් එකට 24V 10A පවර් සප්ලයි එකකින් කරන්ට් එක දීලා, 50W 4OHM ස්පීකර් දෙකක් දැම්මනම් ඈම්ප් එකේ උපරිම ඵල නෙලාගන්න පුළුවන්. එකම ඇම්පියර් ගාණ දෙන 12V සප්ලයි එකකුයි 24V සප්ලයි එකකුයි ගත්තම 24 එකට ආසන්න වශයෙන් 12 එක වගේ දෙගුණයක වොටේජ් එකක් දෙන්න පුළුවන්. ඈම්ප් එකට නෑ බෑ කියන්න කිසි හේතුවක් නෑ එතකොට.
20w ස්පීකර් ගැහුවොත් අවුල්ද50W අවුට් පුට් වලට 50W 8 ohm හො 100W 4 ohm ස්පිකර් හො වුෆර් පාවිච්ච් කරන්න,
සබ් එකට 120W - 150W 4 ohm සබ් එකක් හොදයි,
20W නිසා සද්දෙ දරන්න බැරි තරන් වැඩි කරන්න එපා, ස්පිකර් අවුල් යයි,20w ස්පීකර් ගැහුවොත් අවුල්ද
මේ pioneer buffle එක තියෙන්නෙ.20W නිසා සද්දෙ දරන්න බැරි තරන් වැඩි කරන්න එපා, ස්පිකර් අවුල් යයි,
ඕම් ගාන සමාන වෙන්න දාන්න නැත්නම් වැඩේ හරි යන්නේ නැහැ. වොට් ගානනම් ලොකු අවුලක් නැහැ.මචං මට තේරෙන භාෂාවෙන් කියල දියන්කො ...මන් ළග තියෙනවා 8ඕම් 20 w සූපීකර්1 යි. 8 ඕම් 10w sub 1යි. 6 ඕම් w ගාන දන්නෙ නැති ස්පීකර් 1 යි.
ඔය ටික මේ ඈම්ප් එකට ගැහුවට අවුලක් නැද්ද ?
ඔය speaker ටික connect කරලා සද්දේ ගොඩාක් අඩු කරලා අහන්න පුළුවන්මචං මට තේරෙන භාෂාවෙන් කියල දියන්කො ...මන් ළග තියෙනවා 8ඕම් 20 w සූපීකර්1 යි. 8 ඕම් 10w sub 1යි. 6 ඕම් w ගාන දන්නෙ නැති ස්පීකර් 1 යි.
ඔය ටික මේ ඈම්ප් එකට ගැහුවට අවුලක් නැද්ද ?