Electronic දන්න කෙනෙක්ගෙන් උදවූ ඕන

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,363
    6,528
    113
    output watt එකට වඩා ටිකක් වැඩි ස්පීකර දාන්න ඕන.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    මචං මට තේරෙන භාෂාවෙන් කියල දියන්කො ...මන් ළග තියෙනවා 8ඕම් 20 w සූපීකර්1 යි. 8 ඕම් 10w sub 1යි. 6 ඕම් w ගාන දන්නෙ නැති ස්පීකර් 1 යි.

    ඔය ටික මේ ඈම්ප් එකට ගැහුවට අවුලක් නැද්ද ?
    ඕම්ස් ගාන කියල තියෙන සීමාවෙ නම් ඈම්ප් එකට අවුලක් වෙන්නෙ නෑ. ඒ උනාට දානකොට බැලන්ස් එකේ දාන්න. එක චැනල් එකකට 4OHM එකයි අනිකට 8 එකයි නැතුව. ඕව ඔක්කොම හරියට ගලපලා ඈම්ප් එකට ඇති වෙන්න පවර් දුන්න නම් සාමාන්‍යෙන් මිල අඩු චයිනීස් ඈම්ප් එකකින් උනත් හොඳ සවුන්ඩ් එකක් ගන්න පුළුවන්. වැඩි සද්දෙ විතරක් නෙමෙයි හොඳට පැහැදිලි සවුන්ඩ් එකක්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පේන විදියට class D amplifier එකක්. tpa3116 වෙන්න ඕනෙ. domestic power amplifier chip කියන්නේ අනිවා tpa3116 එකේ බාල ක්ලෝන් එකක්. 24V * 5A කියන්නේ loss එක අතෑරියත් චැනල් තුනෙන්ම එලියට එන මුලු වොට් ගාන 100W ක් විතර වෙයි. 4Ω දැම්මොත් තමයි 100W ගන්න පුලුවන්.

    ස්පීකර් වල ඕම්ස් ගාන වැඩිවෙනකොට සාමාන්‍යයෙන් sound quality එක හොඳයි. හැබැයි සද්දෙ අඩුයි. ඕම්ස් ගාන අඩුවෙනකොට ඒකේ අනිත් පැත්ත. ඕකෙ ටිකක් හරි කොලිටියට සින්දු අහන්න ස්පීකර්ස් දානවනම් දාන්න ඕනෙ 8Ω 15W-20W වගේ speakers දෙකයි 8Ω 25W-30W subwoofer එකයි. වොට් ගාන ඊට වැඩි උනත් කමක් නෑ.

    @aruna1 @NEMISIS
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK

    ස්තූතියි bro.
    මම මෙලෝ දෙයක් දන්නෙ නෑ ඔය ගැන. දැන් තමයි ටික ටික ඔළුවට වැටෙන්නෙ.

    මේ පහල තියෙන්නෙ පයනියර් බෆල් එකේ ලේබල් එක. 8ඕම් එකක්. 20w.
    මේක sub එක විදිහට කනෙක්ට් කරන එක හරිද ?

    1000102239.jpg
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    මේ pioneer buffle එක තියෙන්නෙ.
    View attachment 238300
    ඔය බෆල් එක 20W, ඇම්ප් එකෙ අවුට් එක 50W,
    පාවිච්චි කරන්න පුලුවන් ගොඩක් සද්දෙ වැඩි කරන්න එපා,

    ස්තූතියි bro.
    මම මෙලෝ දෙයක් දන්නෙ නෑ ඔය ගැන. දැන් තමයි ටික ටික ඔළුවට වැටෙන්නෙ.

    මේ පහල තියෙන්නෙ පයනියර් බෆල් එකේ ලේබල් එක. 8ඕම් එකක්. 20w.
    මේක sub එක විදිහට කනෙක්ට් කරන එක හරිද ?

    View attachment 238335
    සබ් එකට, Woofer හරියන්නෙ නැ, pettah first cross street electronic ශොප් වල 120w 150w 4 ohm lg සබ් තියෙනවා ගනන් ටිකක් වැඩි වෙලා ඇති දැන් 2500 - 3000rs වගෙ වෙයි, පොඩි බොක්ස් එකක් හාදා ගන්න වෙනවා,
    50w 4 - 8 ohm පොඩි ස්පිකරුත් තියෙනවා 1000rs වගෙ වෙයි,

    අතුල බිල්ඩින්ග් එකෙ ශොප් වල තියෙනවා බලන්න,
    ------ Post added on Sep 27, 2024 at 12:32 AM
     
    • Like
    Reactions: pdshan

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    ඔය බෆල් එක 20W, ඇම්ප් එකෙ අවුට් එක 50W,
    පාවිච්චි කරන්න පුලුවන් ගොඩක් සද්දෙ වැඩි කරන්න එපා,

    සබ් එකට, Woofer හරියන්නෙ නැ, pettah first cross street electronic ශොප් වල 120w 150w 4 ohm lg සබ් තියෙනවා ගනන් ටිකක් වැඩි වෙලා ඇති දැන් 2500 - 3000rs වගෙ වෙයි, පොඩි බොක්ස් එකක් හාදා ගන්න වෙනවා,
    50w 4 - 8 ohm පොඩි ස්පිකරුත් තියෙනවා 1000rs වගෙ වෙයි,

    අතුල බිල්ඩින්ග් එකෙ ශොප් වල තියෙනවා බලන්න,
    ------ Post added on Sep 27, 2024 at 12:32 AM
    Sub එකටයි ස්පීකර් දෙකටයි crossover දාන්න ඕනද ?
    Direct දුන්නොත් අවුල්ද ?
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    Sub එකටයි ස්පීකර් දෙකටයි crossover දාන්න ඕනද ?
    Direct දුන්නොත් අවුල්ද ?
    ඔය ඇම්ප් එන්නෙ 2.1 විදියට,

    ක්‍රොස් ඔවර් ඔන නැ, ඇම්ප් එකෙම තියෙනවා ඇක්ටිවු ලො පාස් ෆිල්ටර් එකක් සබ් එකට, සබ් ලයින් එකට ස්පිකරයක් දිලා බලන්න මියුසික් වොයිස් ඇහෙන්නෙ ඉතා අඩුවෙන්,

    ස්පිකර් වලටත් ඔන නැ, ඇම්ප් එකෙන් හයි එක ෆිල්ටර් කරලා ඇති,