Let's TALK!
සිංහලෙන්ම දෙමු
මගේ budget එක රු. 20,000/= මට ඔනේ අයේ 2nd වෙන්නේ නෑති එකක් මගේ කාමරයට
ඒනිසා මම අද Metropolitran ගියා. සුපිරි එක තමයි මේක
Sonic Gear ENZO 6000
Price: රු.19,500/=
පස්සේ උන්ගේ Supplierට call කරලා බලද්දි බඩු ලංකාවේ නෑ ඉන්න වෙනවා...
ඒක හරියන්නේ නෑ අනිසා Select කරා මේක
Sonic Gear ARMAGEDDON ULTRA 7
Price: රු.16,500/=
Monday බඩු දෙන්නම් කිව්වා
ඔබ සැම මොකද කියන්නේ? ඒකට වඩා හොඳ බඩුවක් තියෙනවාද රු.20,000ට අඩු?
ඔබේ අදහස් දක්වන්න එලකිරි එකේ
p.s. මේක Show එකට Open කරපු එකක් නොවනවග කරුණාවෙන් සලකන්න
සඳුදා නැත්නම් අඟහරුවාදා Unboxing Pictures මෙම Thead එකේම මම දානවා
සිංහලෙන්ම දෙමු

මගේ budget එක රු. 20,000/= මට ඔනේ අයේ 2nd වෙන්නේ නෑති එකක් මගේ කාමරයට

ඒනිසා මම අද Metropolitran ගියා. සුපිරි එක තමයි මේක
Sonic Gear ENZO 6000
Price: රු.19,500/=
පස්සේ උන්ගේ Supplierට call කරලා බලද්දි බඩු ලංකාවේ නෑ ඉන්න වෙනවා...

ඒක හරියන්නේ නෑ අනිසා Select කරා මේකSonic Gear ARMAGEDDON ULTRA 7
Price: රු.16,500/=
Monday බඩු දෙන්නම් කිව්වා

ඔබ සැම මොකද කියන්නේ? ඒකට වඩා හොඳ බඩුවක් තියෙනවාද රු.20,000ට අඩු?
ඔබේ අදහස් දක්වන්න එලකිරි එකේ

p.s. මේක Show එකට Open කරපු එකක් නොවනවග කරුණාවෙන් සලකන්න

සඳුදා නැත්නම් අඟහරුවාදා Unboxing Pictures මෙම Thead එකේම මම දානවා

මම කල්පනා කලා හොඳ Subwoofer System එකක් ගන්න. මම ARMAGEDDON 5 එකේ Sound අහලා තියෙනවා ඒනිසයි ARMAGEDDON 7 එක ගන්න බැලුවේ. 

මචෝ, හොද ස්පීකර්ස් තියෙන සෙටප් එකක් අරන්, ලයින් ඉන් එක දීලා ඒකෙන් ඔය ගන්න යන එකට වඩා සද්දේ ගන්න බැරිද....?? 