Edifier බඩු හම්බුනේ නෑ..කොහෙද තියෙන්නේ?
අපේ ගෙදර Set up එකක් වත් නෑ තියෙන්නේ මගෙ Computer එකයි TV එකයි
A7 එකක් උඹලගේ කීයක් වෙයිද?
15,000/-KATA DENNAM MACHAN...
http://www.facebook.com/M.Town.Computers
Edifier බඩු හම්බුනේ නෑ..කොහෙද තියෙන්නේ?
අපේ ගෙදර Set up එකක් වත් නෑ තියෙන්නේ මගෙ Computer එකයි TV එකයි
A7 එකක් උඹලගේ කීයක් වෙයිද?
mokakda ban ara 2nd eke mada thiyena pettiya???
Sonic Gear ENZO 6000 hodai sounds..


mama langa thyenne Edifier sub ekak, niyama quality, mehe thiyenawada danne, UAE walin gaththe, 3 years before SL price 18000 k withara.

thought GTRZ said Comet D2 was NOT that Gooo000OOOOd??!![]()

man gaththa logitech z623 ekak 23k wage una..waradak nehe.. a7 ekata wada hondai.. a7 eke build quality eka charter ne![]()

machines with 486 processors were there... with windows 3.1
www.diyaudio.com uth balapn
and check for THD too,less THD is better 