|===) SUBWOOFER FEVER (===|

BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    Sonicgear eke Bass withrai machan.... bog bog gaanawa..... Real sounds quality nam mata na! uba Edifier try kale nadda???? eeke nam thiyenawa gindara badu tikak.....
    Edifier බඩු හම්බුනේ නෑ.. :eek: කොහෙද තියෙන්නේ? :confused:

    :shocked: අපිට කොහෙන්ද බූල් බල්ලෝ..... :P මචෝ, හොද ස්පීකර්ස් තියෙන සෙටප් එකක් අරන්, ලයින් ඉන් එක දීලා ඒකෙන් ඔය ගන්න යන එකට වඩා සද්දේ ගන්න බැරිද....?? :rolleyes:

    අපේ ගෙදර Set up එකක් වත් නෑ තියෙන්නේ මගෙ Computer එකයි TV එකයි :shocked:

    METROPOLITAN WALATA WADA ADUWEN OYATA PRICE 1K DENNAM MACHAN WITH ONE TO ONE REPLACEMENT WARRANTY

    A7 එකක් උඹලගේ කීයක් වෙයිද?
     

    sacred03

    Active member
  • Oct 24, 2010
    237
    100
    43
    Mchn since you are spending nearly 20k why don't you go for a good brand

    JBL,Harmon Kardon,Klipsch... at least Logitech or Creative.
    The sonic gear sets has electrical noise.
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මචන් මම Hornet පිස්සෙක් ඒක ඇරුනාම මම වියදම් කරන්නේ මගෙ Beloved Computer එකට. කෙල්ලෙක් නෑති නිසා :sorry: මම කල්පනා කලා හොඳ Subwoofer System එකක් ගන්න. මම ARMAGEDDON 5 එකේ Sound අහලා තියෙනවා ඒනිසයි ARMAGEDDON 7 එක ගන්න බැලුවේ. :yes:

    හොඳම කථාව කියන්නේ අවු 15ක් තිස්සේ Computer Use කලත් Sound System එක විදිහට Use කලේ Headphone එකක් :shocked::lol:
    එකයි මේ බර දාල හා හා පුරා කියලා සුපිරි එකක් බස්සන්න තීරණය කොරේ. LOGITECH Subwoofer එකක් හම්බුනේ නෑ

    logitech ekak thiyanawa 24kda koheda
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මචන් මම Hornet පිස්සෙක් ඒක ඇරුනාම මම වියදම් කරන්නේ මගෙ Beloved Computer එකට. කෙල්ලෙක් නෑති නිසා :sorry: මම කල්පනා කලා හොඳ Subwoofer System එකක් ගන්න. මම ARMAGEDDON 5 එකේ Sound අහලා තියෙනවා ඒනිසයි ARMAGEDDON 7 එක ගන්න බැලුවේ. :yes:

    හොඳම කථාව කියන්නේ අවු 15ක් තිස්සේ Computer Use කලත් Sound System එක විදිහට Use කලේ Headphone එකක් :shocked::lol:
    එකයි මේ බර දාල හා හා පුරා කියලා සුපිරි එකක් බස්සන්න තීරණය කොරේ. LOGITECH Subwoofer එකක් හම්බුනේ නෑ

    එල කොල්ලෙක් නේ .. මත Honert පිස්සෙක් තමා ... පෙරේදා තවත් බයික් එකක් ගත්තා,,, මැක්සා ඔයි ....:rolleyes::P
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    magenam mekak thiyenne

    Patta

    F510_3.jpg
     

    sacred03

    Active member
  • Oct 24, 2010
    237
    100
    43
    creative gigaworks s750
    ooka thamai best. lankawe nan ne man danna vidihata ...

    Mchn oya GigaWorks eka sahena paranai ne.
    Anika dan thiyena media content anuwa 7.1 nam washya wenne na.
    5.1 ekak hondatama athi.

    Creative GigaWorks G500 thamai latest top end product eka GigaWorks lineup eke.

    Yup.Honda creative badu mchn lankawe na.
     

    sacred03

    Active member
  • Oct 24, 2010
    237
    100
    43
    Mona x.1 gattha wedak na hariyata setup karanne one.E nisa mch setup karanne yana thana
    space ekakth hariyata balanne.5.1 aran eka uda eka thibbata wedak na.