Suda's Presidential Election Votes Analysis 2024

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    උඹලා අමතක කරන ලොකුම fact එක තමයි ලංකාවේ ඡන්දය රහසිගතය කියලා. TV එකේ කිව්වොත් සුදාගේ mic එකට කිව්වත්, ගෙදර වුන්ට කිව්වත්, ඡන්දෙ දාන එකා ඡන්දෙ දාන්නේ ඌට ඕන එකාට.

    ඔය සමීක්ෂණ වැඩක් නැහැ බං.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    උඹලා අමතක කරන ලොකුම fact එක තමයි ලංකාවේ ඡන්දය රහසිගතය කියලා. TV එකේ කිව්වොත් සුදාගේ mic එකට කිව්වත්, ගෙදර වුන්ට කිව්වත්, ඡන්දෙ දාන එකා ඡන්දෙ දාන්නේ ඌට ඕන එකාට.

    ඔය සමීක්ෂණ වැඩක් නැහැ බං.
    umbata hithena widiheta % kohomeda...
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    my predictions non of de 3 main candidates would hit % of 40% who ever de winner would hobble around 33-35 mark
     
    • Like
    Reactions: dayt0na

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    UC4rIi5.png

    ඔය වෙනත් උන් සජිත්ට රනිල්ට යන එවා නෙවෙයි,
    සජිත්ගෙන් රනිල්ගෙන් වාසි අරගෙන
    ඡන්දෙ දවසට ඇහැ වහලා වෙන එකෙක්ට කතිරෙ ගහන්න බලාගෙන ඉන්න එවුන්..
     
    • Haha
    Reactions: dayt0na

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,322
    72,503
    113
    මාලඹේ
    කියවලා තමයි ඔය රිප්ලයි කරේ. මට පේන්නෙ නැති කෑල්ලක් තියෙනවද?

    මෙන්න මට පේන උබ කියන reason එක 👇🏼
    පච අනුරයා දින්නේ නැහැ වැඩිය කඩේ යන්න එපා 20 වෙනිදා ඉඳන් උබල වගේ පොන්න ජෙප්පන්ට රෙදි ඉල්ලෙයි 🤩
     
    • Haha
    Reactions: dayt0na

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,233
    1,162
    113
    මේ සුක පුදාද මොකාද කරන සමීක්ෂණයේ නිවැරදිම ප්‍රථිඵලය තමයි ‌මේ රටේ බහුතර ජනතාවගෙන් සීයයට 90ක්ම සුදා කියන එකාගේ හැසිරීමට වගේම ඌටත් කැමැති නැහැ. අනික් 10% ඌ අදුරන්නේ නැහැ. ඒ වගේ අනාචාරයේ යන මාධ්‍යවේදීන්ටත් ඒකම තමයි.
     
    Last edited:
    • Haha
    Reactions: dayt0na