Sudath Silva's “රජත දැක්‌ම”

laknews

Member
Nov 16, 2009
94
1
0
Sudath Silva's “රජත දැක්‌ම”

සුදත් සිල්වාගේ “රජත දැක්‌ම” විවෘත වෙයි

ජනාධිපතිවරුන් සිව්දෙනකුගේ නිල ඡායාරූප ශිල්පියා ලෙසින් රාජකාරි කළ ප්‍රවීන ඡායාරූප ශිල්පි සුදත් සිල්වා මහතාගේ “රජත දැක්‌ම” සිරිලක ජනපති සේයා පෙළහර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් ඊයේ (20 දා) උදෑසන කොළඹ කලා භවනේදී විවෘත විය.

2efhjrt.jpg

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ හේමා ප්‍රේමදාස මහත්මිය, කතානායක වි.ජ.මු. ලොකු බණ්‌ඩාර, ජනමාධ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන, හිටපු ජනාධිපති ඩී. බී. විඡේතුංග මහතාගේ දියණිය ඩී. විඡේතුංග යන මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිතයන්ට ඡායාරූප ශිල්පි සුදත් සිල්වා මහතා (ජනාධිපතිවරයාට පිටුපසින්) සිය ඡායාරූප පිළිබඳව විස්‌තර කළ අයුරු.

ඡායාරූපය – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

Source :- http://wp.me/pI5Gy-3G