Suddange Maayawa.. Rewatunaada????

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ති‍ත්‍ත‍ උ‍න‍ත්‍ ඇ‍ත්‍ත‍ ක‍තා‍ව‍ ක‍සු‍න්‍ අ‍යි‍යෙ‍.

    ලෝ‍ක‍ නී‍ති‍ය‍ක්‍,ස‍ම්‍ම‍ත‍ය‍ක්‍ නැ‍ති‍ ඒ‍ කා‍ලෙ‍ තු‍ව‍ක්‍කු‍ බ‍ලෙ‍න්‍ අ‍පේ‍ ර‍ට‍ට‍ රි‍‍ං‍ග‍ල‍ කො‍ල්‍ල‍ කෑ‍ව‍:frown:

    ඔ‍ක්‍කො‍ම‍ ජ‍ඩ‍ වැ‍ඩ‍ ක‍ර‍ල‍ දෙ‍අ‍න්‍ උ‍ං‍ම‍ නී‍ති‍ හ‍ද‍ල‍ බෝ‍ධි‍ස‍ත්‍වයො වෙන්න හදනව. ඒ විතරක්ද අර කියන නීති භාවිතා කරල අපේ රටට තවත් ඇඟිලි ගහන්නත් එනව.:frown::frown:

    මොකක් හරි රාජ්්‍යකට හොට දාන්න ඕනෙ නම් කරන්න තියෙන්නෙ එක දෙයයි

    මානව හිමිකම්
    කඩවෙලා කියල ප්‍රකාශයක් නිකුත් කරනව
    ඔහොම කිව්වම (ගොඩක්) ලෝක බලවත්තු කියන අනික් රටවලුත් රෙදි උස්සගෙන එකට එකතුවෙලා මානව සංහතියට මයිත්‍රී කරන්න පටංගන්නව
    අනෙ පව් :lol:

    වැඩේ හරියන්නෙ නැත්නම් රටවල් දෙකක් යුද්ධෙකට පටලවනව. ඒ අස්සෙ ටයි කෝට් ඇඳගත්තු ,වතුර වෙනුවට ටිශූ කඩදාසි පාවිච්චි කරන අංකල් කෙනෙක් ඇවිල්ල
    "හෙලා" (ව ) දකිනව:growl:.

    නමුත් චීනෙත් එක්ක ඔය එකක්වත් හරියන්නෙ නෑ
    ඒ මිනිස්සු අහිංසක විදියට සධාරණව(උංගෙත් යටිකූට්ටු වැඩ ඇතිද දන්නෙ නෑ) දියුණු වෙන්න හදද්දි ඒකටත් බලත්තු අකුල් හෙලනව:growl:
     
    David Webb

    Member
    Jan 17, 2009
    550
    8
    0
    මහ පොලොව උඩ

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: kasun_gaja