Sudu goota maami

topkollek

Well-known member
  • May 22, 2014
    42,792
    1
    56,798
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ වැඩේ හොඳයි. මේ විදිහට මාස කීපයක් ගියාම රටේ කුඩුකාරයො නැතිවෙන්න ඕනෙ. එහෙම නොවුනොත් අපිට කියන්න වෙන්නෙ මේක බොරු සංදර්ශනයක් කියල.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    පට්ට, අර අවුරුදු 7ක් තිස්සෙ කුඩු හෙරොයින් අයිස් ලංකාවටම බෙදපු නාකොටික් පකාල, හිරේ ඉන්න එවුන්ට සැප දීපු ජේලර් පොන්නයො ඔක්කොම ටික මරලා දාන්න ඕනි.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පට්ට, අර අවුරුදු 7ක් තිස්සෙ කුඩු හෙරොයින් අයිස් ලංකාවටම බෙදපු නාකොටික් පකාල, හිරේ ඉන්න එවුන්ට සැප දීපු ජේලර් පොන්නයො ඔක්කොම ටික මරලා දාන්න ඕනි.

    Aniwa.
     
    • Like
    Reactions: D_Mad and stasia

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    මේවට සම්බන්ධ දේශපාලකයෝ ඉන්නවා, මතකද ඉරාජ් කිව්වා මන්ත්‍රී කෙනෙක් කුඩු ගහල හිටියා කියලා? උන්ව අල්ලගන්නේ නෑනේ. මේ පාතාලයෝයි කුඩ්ඩොයි අනිවා මෙහෙයවෙන්නේ පොලිටික්කෝ අතින්.

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    මේවට සම්බන්ධ දේශපාලකයෝ ඉන්නවා, මතකද ඉරාජ් කිව්වා මන්ත්‍රී කෙනෙක් කුඩු ගහල හිටියා කියලා? උන්ව අල්ලගන්නේ නෑනේ. මේ පාතාලයෝයි කුඩ්ඩොයි අනිවා මෙහෙයවෙන්නේ පොලිටික්කෝ අතින්.

    ලංසා, දුමියා, දිලිත් ජයවීර, වරුණි අමුණුගම, ඔව්වා තමයි ලංකාවේ කුඩුත් එක්ක කියවෙන නම්.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    ලංසා, දුමියා, දිලිත් ජයවීර, වරුණි අමුණුගම, ඔව්වා තමයි ලංකාවේ කුඩුත් එක්ක කියවෙන නම්.
    සම්පායෝගේ සීන් එකේදී ඌව ආරක්ෂා කලේ ජොන්ට. සම්පායොත් කුඩු දිස්ට්‍රිබියුට් කරන බඩු ඇතුළට යවන්න හෙල්ප් කරලා තියනවා. වැඩිය නම කියවුනේ නැති උනාට ජොන්ටලත් හවුල් කියල හිතෙනවා. කොහොම උනත් මොන පක්ෂේ උනත් ලොක්කන්ව අල්ලන බවක් පෙන්නේ නෑ.

    හැබැයි නාකොටික් එකේ ඇතුලේ ඉන්න උන් එහෙම සුද්ද කරන එක නියමයි.
    මෙච්චර කාලෙකට නොවිච්ච දෙයක් මේ සිද්ද වෙන්නේ.
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,555
    2,354
    113
    නිධානයක් උඩ
    මේ වැඩේ හොඳයි. මේ විදිහට මාස කීපයක් ගියාම රටේ කුඩුකාරයො නැතිවෙන්න ඕනෙ. එහෙම නොවුනොත් අපිට කියන්න වෙන්නෙ මේක බොරු සංදර්ශනයක් කියල.
    හරි නම් මාසකිහිපයක් ගියහම කුඩු සික් හැදිච්ච උන් පාරවල් වල වැටිලා ඉන්නොනේ.. නැත්තන් ඉතින් ඔය අල්ලන කුඩු ආපහු විකුනනවා කියන එකයි.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    සම්පායෝගේ සීන් එකේදී ඌව ආරක්ෂා කලේ ජොන්ට. සම්පායොත් කුඩු දිස්ට්‍රිබියුට් කරන බඩු ඇතුළට යවන්න හෙල්ප් කරලා තියනවා. වැඩිය නම කියවුනේ නැති උනාට ජොන්ටලත් හවුල් කියල හිතෙනවා. කොහොම උනත් මොන පක්ෂේ උනත් ලොක්කන්ව අල්ලන බවක් පෙන්නේ නෑ.

    හැබැයි නාකොටික් එකේ ඇතුලේ ඉන්න උන් එහෙම සුද්ද කරන එක නියමයි.
    මෙච්චර කාලෙකට නොවිච්ච දෙයක් මේ සිද්ද වෙන්නේ.
    Ow aniwaryen lokkek politik lokkek mun pitipasse inna ona