SUDU wenda

snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    sudu kellek ekka love ekak patan ganin siravata kiyanne sudu venava.... mama affairs patan gatta okkoma kalu kello sudu una ban.. etin uba eke anit patta karala balapan... tava apple, watermelon vage eva kapan
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    Thai Rose gahanna epa bun.. aken muhune uda sama pichchenawa.. eeta passe thambapu issawage sudu wenne.. kalayak giyama umbalata awwe yanna beriwenawa. bcoz cream akata skin aka godak soft wela pelila blood enawa
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    Saffron Ela kiri ekka bonna...habi Saffron podai danne onna...at least 5 months wathe onna onna...

    best_saffron.jpg
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    thai rose gaanna epa ban ...mama eka paarak hitupu kella ta dunnna whiteing cream ekak ... eya hitiyata wada ekata sudu una ...whiteing cream ekakin wenne melanin poddak eha meha karana eka maasa 6k sotp unothin apahu kohomath kalin paata enawa... araka chandani bandara ge customize ekak cream eka 3500 witara una ,,customize kiyanne ithin mama kiwwe arbutin wadipura thibbaama aniwa sudu wenawa ..sudu kiyane katta kalu un sudu wen naa..sudu ekek shape sudu wenwa ;)
     

    Mrs Genius

    Member
    Apr 4, 2011
    278
    14
    0
    With genius89
    තායී රෝස්‌ වලින් නම් පැහැදිලි වෙනසක්‌ ගන්න පුලුවන් ඒත් අවුවෙ ගිය ගමන් කලු වෙනවා,
    පසු කාලීනව සමේ පිලිකා පවා ඇති වෙන්න පුලුවන්,

    eve fairness හොද ක්‍රීම් 1ක්‌
    තව naive herbs කියල ක්‍රීම්1ක්‌ තියෙනවා.:D:D:D:D
    ඒකෙන් එක පාරටම සුදු වෙන් නෑ,අනිත් ක්‍රීම් වල වගේ අසාමාන්‍ය සුදක්‌ එන්නෙත් නෑ,
    ලංකාවෙ අයට ආවේනික රන්වන් පැහැය තමයි එන්නෙ,මාත් මාස 2ක්‌ වෙනව ගාන පටන් අරන්.මාස 3ක්‌ ගෑවාම හොද ප්‍රතිඵලයක්‌ ලැබෙනවා,
    day ක්‍රීම්1යි night ක්‍රීම්1යි දෙකම ගාන ඕන.ටිකක්‌ ගානනම් වැඩියි:nerd::nerd:
     
    Last edited:

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    තායී රෝස්‌ වලින් නම් පැහැදිලි වෙනසක්‌ ගන්න පුලුවන් ඒත් අවුවෙ ගිය ගමන් කලු වෙනවා,
    පසු කාලීනව සමේ පිලිකා පවා ඇති වෙන්න පුලුවන්,

    eve fairness හොද ක්‍රීම් 1ක්‌
    තව naive herbs කියල ක්‍රීම්1ක්‌ තියෙනවා.:D:D:D:D
    ඒකෙන් එක පාරටම සුදු වෙන් නෑ,අනිත් ක්‍රීම් වල වගේ අසාමාන්‍ය සුදක්‌ එන්නෙත් නෑ,
    ලංකාවෙ අයට ආවේනික රන්වන් පැහැය තමයි එන්නෙ,මාත් මාස 2ක්‌ වෙනව ගාන පටන් අරන්.මාස 3ක්‌ ගෑවාම හොද ප්‍රතිඵලයක්‌ ලැබෙනවා,
    day ක්‍රීම්1යි night ක්‍රීම්1යි දෙකම ගාන ඕන.ටිකක්‌ ගානනම් වැඩියි:nerd::nerd:

    :nerd::nerd::oo::baffled::eek::eek::eek::eek::eek::eek::eek:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    Saffron e monada banzzzzz


    SAFFRON KEYANNA INDIA WALA hadana malake ekka kedi thamie ekka podake ganne 100g wage Rs.250/- withara wenna wa...hoda prathipala theyene wa..godake pragent wechcha kattiya pawa bona wa baby lasenna wenna keyala...bonna onna ELLA KIRI ekka....Behathe kada theyene wa ganne..mathe kuwa WEDA MAHATHAYAKE....Prthi pala deeraga kalinaie...NATHI NAM GLOW tablet ekka bonna eka tathe hoda prathipala theyene waaaaaaaa...GUD LUCK !!!