glutathione oral ගන්නකොට ඔක්කොම උරා ගන්නේ නැහැ ජීර්ණය වෙලා බැහැර වෙනව. ඒකයි injection එකෙන් දෙන්නේ කෙලින්ම system එකට. Pills වල effect එකක් නැති තරම්.
vitamin c twice dosage ganna one. result eka adu unata kalayak yanakota hariya yanwa. kohomath glutathoine mulinma gannakota result enne ne,






