suduwenna glutathion

sankapeiris

Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    me injection gahalada ban? glutathion kiyala ekak tiyenawa neda? balapanko wenasa

    297.jpg

    298.jpg

    mehema suduwenne kohomada ban?
    katta kaluwata idapu kello den suddiyo wage ban
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඔය glutathion ගහලා .
    ඔය මලානික සුද එන්නේ glutathion වලට.
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    oke side effects nadda bun ?

    නෑ කියනව සමහර දොස්තරල නම්.හැබැයි UV වලට skin eka open wenda හොඳ නෑ ..තද යව්වේ යන්ඩ එපා කියල කියනවා.
    කැන්සර් වලට ගහන ඉන්ජෙක්ට් එකක්.ඒක ඇඟට හොඳයි කියල සමහරු කියනවා.
    ඒත් සමහර දොස්තරල සහ ආයුරුවේද දොස්තරල නම් අම්බානක බණිනව.
     
    Nirosh969

    Active member
  • Nov 20, 2010
    281
    37
    28
    36
    Piliyandala
    නෑ කියනව සමහර දොස්තරල නම්.හැබැයි UV වලට skin eka open wenda හොඳ නෑ ..තද යව්වේ යන්ඩ එපා කියල කියනවා.
    කැන්සර් වලට ගහන ඉන්ජෙක්ට් එකක්.ඒක ඇඟට හොඳයි කියල සමහරු කියනවා.
    ඒත් සමහර දොස්තරල සහ ආයුරුවේද දොස්තරල නම් අම්බානක බණිනව.

    :no::no::no:
    ඕකෙන් කරන්නේ අපේ ඇඟේ තියන රතු රුධිරාණු ප්‍රතිශතයට වඩා සුදු රුධිරාණු ප්‍රතිශතය වැඩි කරන එක. සුදු රුධිරාණු වැඩි වෙනවා කියන්නේ ලෙඩක් තමයි......
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,806
    999
    113
    Sri Lanka
    :no::no::no:
    ඕකෙන් කරන්නේ අපේ ඇඟේ තියන රතු රුධිරාණු ප්‍රතිශතයට වඩා සුදු රුධිරාණු ප්‍රතිශතය වැඩි කරන එක. සුදු රුධිරාණු වැඩි වෙනවා කියන්නේ ලෙඩක් තමයි......

    severe - obstructive pulmonary disease, coughing up blood;
    less severe – throat pain, irritation of the larger air passages of the lungs, increase of secretion of the lungs, painful, red or swollen mouth, fever, nausea and vomiting, runny nose, clammy skin;:no:
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    :no::no::no:
    ඕකෙන් කරන්නේ අපේ ඇඟේ තියන රතු රුධිරාණු ප්‍රතිශතයට වඩා සුදු රුධිරාණු ප්‍රතිශතය වැඩි කරන එක. සුදු රුධිරාණු වැඩි වෙනවා කියන්නේ ලෙඩක් තමයි......

    waradi machn