SUGAR LIPS පට්ට කෑල්ල නෙහ්😍

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඊයා උසස් පෙල පේල් එකත් මහ ලොකුවට දාන 😂

    මොකක් ද අර USA බලු කෝර්ස් එකක් ද කරලා තියෙන්නෙ? 😅
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,805
    9,939
    113
    මට මේකි ලස්සනට පේනවනෙ. උබල කැතයි කියනවා. මගෙ පෙනීමෙ අවුලක්ද 🙄
     
    • Like
    Reactions: Yeezus

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    මේකෙ උන්ගෙ කතා නම් තියේ බලන් හිටියා වගේ. ඒත් ගහපු එකෙක් නෑ 😂
    කව්රු කියලද හිතන්නේ?

    1000027945.jpg
     
    • Like
    Reactions: dinuwije

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    මිනිහා Sugar Lips වල ඩීල් කරනවා කියලා කතාවක් තියෙනවා. ඇත්තද දන්නේ නෑ.