Suggest karanna

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Hichchi with wife
    Weda beri dasa
    domain eka wikunwada :rolleyes:
    හව් ටු ප්ලීස් යුව වයිෆ් වෙන් යූ ආ හිච්චි එව්රිවෙයා
    Hchchi Life with Hichchi Wife
    හිච්චයි හිච්චියි
    :lol: :lol:B U M P
    පිච්චියට හිඳුනු හිච්චිපුතා


    thnks miturane valuble suggestions walata

    giveaway ekak dipu dawasata oyalata tamay issellama denne adarey :)
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,644
    4,649
    113
    1. ගෑනියි මිනිහයි 2. වංගෙඩියයි මොල්ගහයි (W & M) 3. හිලයි කූරයි
     
    • Love
    Reactions: hichchiputha

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    රජ පවුලේ ට්‍රැවල් විත් වයිප් එකට ගහන්න මොකෙක්ටවත් බෑ . ඒ නිසා ටැවල් ඒව කරන්න එපා.
     
    • Love
    Reactions: hichchiputha

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මොන නමින් චැනල් එකක් පටන් ගත්තත් අනිත් එවුන් වගේ කුණුගොඩවල් නොදා වැදගත් දෙයක් දෙන්න උත්සාහ කරන්න.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,644
    4,649
    113
    මොන නමින් චැනල් එකක් පටන් ගත්තත් අනිත් එවුන් වගේ කුණුගොඩවල් නොදා වැදගත් දෙයක් දෙන්න උත්සාහ කරන්න.
    වල් පල්/කුණු ගොඩවල්/ 2.50 ගැජමැටික් කෑලි නැති අධ්‍යාපන වටිනාකමක් තියන ලංකාවේ චැනල් එකක් කියන්න පුලුවන්ද ? ආසයි බලන්න.