Suggest me a good 4g router

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,479
    952
    113
    30
    Colombo
    මට 4g sim එකක් දාලා පාවිච්චි කරන්න හොඳ router එකක් කියන්නකෝ ගන්න. Budget එක 20ට අඩුවෙන්. Hutch or Airtel තමයි දාන්න හිතන් ඉන්නේ.
     
    • Like
    Reactions: lilman

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,479
    952
    113
    30
    Colombo
    Unlock SLT ZLT S10 හොඳයි.

    සිග්නල් තත්වය කොහොමද ??
    signal හොඳටම තියනවා. ඕකට වඩා speed ඒවා තියනවද කියල බැලුවේ.