[Suggestions] හොද සුවදක් තියෙන Fabric Softner එකක්

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,560
    1
    3,579
    113
    Earth
    ලංකාවෙ හුගක්ම ප්‍රසිද්ද Fabric Softener Brand එක Comfort නේ. මේකෙ තියෙන Basic සුවද දෙක (නිල් / රතු) දෙකෙ සුවද දැන් ඇති වෙලා තියෙන්නෙ. කට්ටිය පාවිච්චි කරන හොද Fabric Softener ටිඅක් රෙකමන්ඩ් කරන්න
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    ලංකාවෙ හුගක්ම ප්‍රසිද්ද Fabric Softener Brand එක Comfort නේ. මේකෙ තියෙන Basic සුවද දෙක (නිල් / රතු) දෙකෙ සුවද දැන් ඇති වෙලා තියෙන්නෙ. කට්ටිය පාවිච්චි කරන හොද Fabric Softener ටිඅක් රෙකමන්ඩ් කරන්න
    Black ekak tiyanwa unge aluten gahana ekak. Eke suwada poddk tiyanwa ara dekata wada
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    Wadak na bn... Lankawe climate ekath ekka set wenne na ekak wath.
    api dan redi eliye dannema ne, dala peyak dekak tiyala gaththath tshirt color fade wenawa, dan karanne garage eke kanu wala welak geta gahala dana eka.

    ehema eke mewa dammata aththatama wedak ne,
     
    • Like
    Reactions: Vitamin K

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    is it just me or comfort fuck up materials?
    my sweaters now look lame thanks to softners