Suhada koka 500MB Copy එකක් ඕනෙද?

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මම දන්නවා සමහර යාළුවන්ට 950MB කියන්නේ ලොකු ප්‍රමාණයක්. ඒ අය වෙනුවෙන් පොඩි උදව්වක් කරන්න මම සුධානම්.

    සුහද කොකා 500MB copy එකක් ඕනෙද?

    හෙට උදේ වෙනකොට download එක ready කරලා දෙන්න පුළුවන්. දැන්ම ඔබේ අදහස කියන්න.
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑල්ල එක්ක ෆිල්ම් හෝල් එකේ බැලුවා ඕක.
    උබේ උන්ට ඕන වෙනවා මචන් ඔය පොඩි සයිස් ෆිල්ම්.
    ඒ නිසා දාපන් දාපන්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    මම ගාව 318mb එකක් තියෙනවා.
    ඕන අය කියන්න. සනිකව අප්ලෝඩ් කරලා දෙන්නම්
    :)
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,002
    113
    දාපන් මචන්...screen shot දෙක තුනකුත් දාපන් මචන් පුලුවන් නන්
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    ඔන්න මම උබලා වෙනුවෙන් අපේ Psych සහෝදරයා දාපු කොපිය x265 කන්වර්ට් කලා කොලිටි එක අවුලක් නැ සුපිරියටම තියනවා මකන්න කලින් බා ගනිල්ලා

    agde7R6.jpg



    INFO

    CAST
    Vijaya Nandasiri
    Kusum Renu
    Rodney Warnakula
    Priyantha Senarathne
    Sathishchandra Edirisinghe
    W Jayasiri
    Damitha Aberathna
    Mihira Sirithilaka

    TRAILER



    Suhada Koka (2015) 720p DVDRip x265 AAC