මම දන්නවා සමහර යාළුවන්ට 950MB කියන්නේ ලොකු ප්රමාණයක්. ඒ අය වෙනුවෙන් පොඩි උදව්වක් කරන්න මම සුධානම්. සුහද කොකා 500MB copy එකක් ඕනෙද? හෙට උදේ වෙනකොට download එක ready කරලා දෙන්න පුළුවන්. දැන්ම ඔබේ අදහස කියන්න.