suicide කරගැනීම

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    siyadiwi nasagaththath aye kohehari ipadenwane bn
    spiritual path eka gena hithapan :yes:
    meke inna sonnalunam karanne katta kala jiwithe goda daana ekalune
    balinnam jiwitha kalema dukwidala:dull:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Nikan gon part dala meke inna podi unge olu kanna epa ban.
    Ubata meloke thiyena hama prashnayak ma naa ne...

    Atleast ubata data connection ekai me wage thread open karannai puluwan.

    Ubai ubath ekka haali type karala dana pessimist kiyana ekai karanne knowledge eka hoyan ena podi ewunatama maandama hadawana eka.

    මොන රෙද්දක්ද යකෝ මං මොකක්ද කලේ :angry:
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    සල්ලි ආතල් එකයි එපාවෙන්නනම් උපරිමේට ආතල් ගන්න ඕන.
    හොඳම උදාහරනේ hollywood
    california වල යෝග ආශ්‍රම තියෙනවා ඉන්දියාවට වඩා.
    උන්ගේ lifestyle එක අපිට හිතාගන්නවත් බැරි සැපක් විඳින්නේ.
    අන්තිමට එපා වෙනවා.බුද්ධ දර්ශනය හින්දු ආගම තමයි එහෙ ලොකුවටම තියෙන්නේ.