Suicide කේස් එකක්

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    marena eka neme wisaduam prashna walata munadila jiwath wena eka. mata mataka athi kale idala ape gedara prashna tatta bonawa ammata wena sambandayak, mata waysa 12di denna wen wenawa. eda idala man hadune achichi seeya ekka. e dennath mawa dala gihin danata awrudu 4. amma tatta jiwathun atara idalath ada mama anathayek.

    itin owath prashnada...
    Dan ammai tatayi bandalada , eyalata lamai innwada
     
    • Like
    Reactions: Solo Rider

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    ලමයි හඩන්නේ නෑති එක නෙමේ. හරියට ලමයි හදන එකයි කරන්න ඔන. තලන්න ඔන තෑනට තලනවා වගෙම ආදරය දෙන්න ඔන තෑන ආදරය දෙන්නත් ඔන.

    නිවන් සුව !
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    පව් බන්..සමහර මිනිස්සු අපිට කොච්චර නොපෙන්නුවත් හිතින් මානසිකව වැටිලද කියල තේරෙන්න මැරුණම .සුෂාන්ත් සිං උනත් බලන්නකෝ මොනවා නැතුවද උට..RIP සිස්
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    පව් බන්..සමහර මිනිස්සු අපිට කොච්චර නොපෙන්නුවත් හිතින් මානසිකව වැටිලද කියල තේරෙන්න මැරුණම .සුෂාන්ත් සිං උනත් බලන්නකෝ මොනවා නැතුවද උට..RIP සිස්
    Uge seen eka Murder ekak neh ban.
     
    • Like
    Reactions: Solo Rider

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,099
    13,755
    113
    පෘථිවිය
    නෑදෑකමට මට නංගි කෙනෙක් වෙන්නෙ. ගෙදර එල්ලිලා මැරිලා. කෙල්ලගෙ අම්මා පොඩි කාලේ ඉදන්ම වැඩේ උන්ට තලන එක. පොඩ්ඩ බැරිවෙන්න බෑ ගහනවා බනිනවා බල්ලොන්ට වගේ. තාත්තා බේබද්දා. කෙල්ල මේ පාර O/L කරලා රිසල්ට් එනකන් ගෙදර ඉඳලා තියෙන්නෙ. පව් ඉතින් තරුණ ජිවිතයක්. ඔය දේවල් දකින්න දකින්න හිතෙනවා ළමයි හදන්නෙ නැතුව ඉන්න එක තමයි හොඳම දේ කියලා.
    තමන්ගේ වටාපිටාවේ වෙන්නේ මොකක්ද කියල සෝදිසියෙන් ඉන්න එක ඔක්කොගෙම වගකීමක්
    මේක ඕපාදුප නෙමේ

    ළමයින්ට ගහන, ගෙදර රණ්ඩු මේ වගේ දේවල් වටාපිටාවේ ඇහෙනවනම් 119 එකට හරි ළමා ආරක්ෂණ එකට හරි කෝල් කරලා කියන්න.

    ළමයෙක්ව බේරගන්න වගකීමක් පුංචි කෝල් එකකින් කරන්න