Suicide කේස් එකක්

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,501
    113
    නෑදෑකමට මට නංගි කෙනෙක් වෙන්නෙ. ගෙදර එල්ලිලා මැරිලා. කෙල්ලගෙ අම්මා පොඩි කාලේ ඉදන්ම වැඩේ උන්ට තලන එක. පොඩ්ඩ බැරිවෙන්න බෑ ගහනවා බනිනවා බල්ලොන්ට වගේ. තාත්තා බේබද්දා. කෙල්ල මේ පාර O/L කරලා රිසල්ට් එනකන් ගෙදර ඉඳලා තියෙන්නෙ. පව් ඉතින් තරුණ ජිවිතයක්. ඔය දේවල් දකින්න දකින්න හිතෙනවා ළමයි හදන්නෙ නැතුව ඉන්න එක තමයි හොඳම දේ කියලා.
     

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    marena eka neme wisaduam prashna walata munadila jiwath wena eka. mata mataka athi kale idala ape gedara prashna tatta bonawa ammata wena sambandayak, mata waysa 12di denna wen wenawa. eda idala man hadune achichi seeya ekka. e dennath mawa dala gihin danata awrudu 4. amma tatta jiwathun atara idalath ada mama anathayek.

    itin owath prashnada...
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,501
    113
    gahana hindada ellila marila thiyenne?

    o/l කරනකම් ඉදිය කියන්නේ ඒකට දැන්පුරුදු වෙලා තියෙන්න ඕන. මැරෙන්න හේතුව වෙන එකක් වෙන්න පුලුවන්. 🤔🤔🤔
    හේතුවක් නම් දන්නෙ නෑ මචන් තාම. කොල්ලෙක් නම් හිටියා කියලා කියනවා. හැබැයි මරණ පරීක්ෂණයෙන් නම් වෙන මොකුත් කේස් එකක් නෑලු. කෙල්ලම තමයි දන්නෙ ඉතින් හේතුව
     

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    ඔය වගේ දෙමව්පියෝ ඉන්න පවුලක මේ කාලේ අවුල් කොහොමත් වැඩියි.
    කොහෙටවත් යන්නවත් විදියක් නැතුව ගේ අස්සෙම මාර stress එකේ ඉන්න ඇත්තෙ. :-(
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ලියුමක් ලියලා නෑත්නම් ක්ෂණිකව ඈති වුන ආවේගයට.. එක සිද්ධියකදී කෙල්ල එල්ලිලා මෑරුණ හේතුව හොයා ගන්න බෑරි වුනා ලියුමක් වත් නෑ.. පස්සේ ෆෝන් එකෙන් විස්තර හොයාගෙන ප්‍රශ්ණ කරන් යනකොට අහුවෙනේ කෙල්ලගේ අම්මා ඒ ළමයාව බදින්න ආපු එකා එක්ක ඉන්නවා දෑකලා. එහෙම දේවල් වෙන රටක් මේක
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,821
    17,815
    113
    Lamai hadanne nathi eka nemei mchn uththare.
    Hariyata hadala nathi ekai methana prashne.
    Amma gahuwa kiyala ellila marila nam melahata sahena marenna ona.
    Mokadda reason eka ?
    Lamainta gahana eka tamai hariyata hadanne na kiyanne. Umbalat patta dial. Abuse karapu demawpiyo ela, eka daraganna baruwa maruna lamaya weradi, Nodakin.
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,501
    113
    Lamai hadanne nathi eka nemei mchn uththare.
    Hariyata hadala nathi ekai methana prashne.
    Amma gahuwa kiyala ellila marila nam melahata sahena marenna ona.
    Mokadda reason eka ?
    උඹ, අපි එහෙම කිව්වට අපි දන්නෙ නෑනේ මචන් ළමයගේ මානසික මට්ටම. මොකක්හරි ප්‍රශ්නයක් තියෙන්න ඇති. ඒක නිසානෙ එල්ලිලා තියෙන්නෙ. හැබැයි අපි දන්න විදිහට ඒ ළමයින්ට ප්‍රශ්නයක් තිබ්බත් අම්මා තාත්තා එක්ක කතා කරලා ඒ ප්‍රශ්න විසදගන්න බෑ. ඔය කෙල්ලට බාල තව කොල්ලෙක් ඉන්නවා. ඌට ගහනවා මචන් බල්ලෙක්ට වගේ. නිකන් මේ පොඩි දේවල් වලට. කතා කරත් ගහනවා කනට තෑන් ගාලා. දුකේ බෑ අපිට නම් ඒ දේවල් දකිද්දිත්.
    marena eka neme wisaduam prashna walata munadila jiwath wena eka. mata mataka athi kale idala ape gedara prashna tatta bonawa ammata wena sambandayak, mata waysa 12di denna wen wenawa. eda idala man hadune achichi seeya ekka. e dennath mawa dala gihin danata awrudu 4. amma tatta jiwathun atara idalath ada mama anathayek.

    itin owath prashnada...
    උඹට දැන් වයස කීයද මචන්?
    Appa dan apaye athi tawa kalpayak guti kaka
    ඔව් ඉතින් හුස්ම හිරවෙද්දී මොන දුකක් විඳිනවා ඇත්ද :(
    ඔය වගේ දෙමව්පියෝ ඉන්න පවුලක මේ කාලේ අවුල් කොහොමත් වැඩියි.
    කොහෙටවත් යන්නවත් විදියක් නැතුව ගේ අස්සෙම මාර stress එකේ ඉන්න ඇත්තෙ. :-(
    අම්මයි තාත්තයි දවල්ට ගෙදර නෑ.
    ලියුමක් ලියලා නෑත්නම් ක්ෂණිකව ඈති වුන ආවේගයට.. එක සිද්ධියකදී කෙල්ල එල්ලිලා මෑරුණ හේතුව හොයා ගන්න බෑරි වුනා ලියුමක් වත් නෑ.. පස්සේ ෆෝන් එකෙන් විස්තර හොයාගෙන ප්‍රශ්ණ කරන් යනකොට අහුවෙනේ කෙල්ලගේ අම්මා ඒ ළමයාව බදින්න ආපු එකා එක්ක ඉන්නවා දෑකලා. එහෙම දේවල් වෙන රටක් මේක
    තාම හරියට විස්තරයක් දන්නෙ නෑ මොකද කියලා
    Lamainta gahana eka tamai hariyata hadanne na kiyanne. Umbalat patta dial. Abuse karapu demawpiyo ela, eka daraganna baruwa maruna lamaya weradi, Nodakin.