suicide bombers ල

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ලෝකෙ පළවෙනි සුයිසයිඩ් බෝම්බ් ස්ක්වොඩ් එක හැදුවෙ අයතුල්ලා කොහ්මෙයිනි හැත්තෑගණන් වල...ශුද්ධ වූ යුද්ධයක නාමෙන් බටහිරට පාඩමක් උගන්නන කියල (ltte එකේ ස්ට්‍රැටජීස් වල පූර්වාදර්ශය ඕක). ඉතින් ඩ්‍රග් එක තමා ආගම/ජාතිය.

    කොහ්මෙයිනි ඇත්තටම ඒ බෝම්බර්ස්ලට පණවපු නීතියක් තමා ධෛර්‍යය වෙනුවෙන් මත් වෙන දේවල් පාවිච්චි කරන්න එපා කියන එක..එහෙම වුනොත් උන් නියම martyrdom එක ලබන්න සුදුසු නැහැ කියල.
     
    • Like
    Reactions: AnuradhaRa