Suicide karana unwa begaranne ai

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කාලයත් එක්ක වෙනස් වෙයි. සමලිංගිකත්වය වගේ තමා. කාලයක් මානසික රෝගයක් කියල සැලකුව. දැන් ඒක මිනිස්සුන්ගෙ අයිතියක් කියල සලකන්නෙ. සමහර රටවල් වල නම් දැනටමත් සියදිවි නසාගන්න ඕනෙ අයට ගඟට පනිනව වගේ වේදනාකාරී ක්‍රම නැතුව නිදහසේ මැරෙන්න අවස්ථාව සලසල දීල තියෙන්නෙ. ඉස්සරහට සියදිවි නසාගැනීම මූලික මානව අයිතිවාසිකමක් විදිහට සලකාවි :yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    97500148_1586274121552079_8440056519885586432_n.png