Suicide Squad තහනම්ද?

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    DC Comics ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය වන Suicide Squad චිත්‍රපටය ලංකාවේ ප්‍රදර්ශනය කිරීම වාරණය කර ඇතැයි ලංකාවේ සමාජ ජාල හරහා බොහෝ දෙනා අදහස් පළකොට තිබුණි. ඒ අනුව එයට විරෝධතාවය දක්වමින් ඇතැම් පුද්ගලයන් අන්තර්ජාල පෙත්සම්ද ආරම්භ කොට තිබුණි. ඇතැම් පිරිස් ජාතික චිත්‍රපට සංස්ථාවේ ෆේස්බුක් පිටුවට ගොස් බැන වැදී තිබුණි.

    නමුත් ඒ පිළිබඳව අදහස් දක්වමින් රැඟුම් පාලක මණ්ඩලයේ නිලධාරින් විසින් කියා ඇත්තේ එම චිත්‍රපටය තහනමට ලක් නොකළ බවත් එවැනි චිත්‍රපටයක් ලංකාවේ ප්‍රදර්ශනය සඳහා අනුමැති ලබාගැනීම සඳහාවත් ඉදිරිපත්කොට නොතිබූ බවයි.:rofl:

    Suicide Squad පූර්ව ප්‍රචාරක පටය බලන්න පහතින්

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    sc.png
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,563
    2,387
    113
    Typical morons. ඔය review දාල තියෙන ගොඩක් එවුන් බලන්න යන්නෙත් නැති එවුන්..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බෑන් කෙරිල්ල කොර ගන්න කියල දීපල්ල ඩවුන්ලෝඩ් ලින්ක් එහෙම පැනල තියේ නං එළියට අන්න ඒවා...........
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    Typical morons. ඔය review දාල තියෙන ගොඩක් එවුන් බලන්න යන්නෙත් නැති එවුන්..

    අපේ උන් පොඩි දේටත් කලබල කරන්න දස්සයෝ.:D
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    බෑන් කෙරිල්ල කොර ගන්න කියල දීපල්ල ඩවුන්ලෝඩ් ලින්ක් එහෙම පැනල තියේ නං එළියට අන්න ඒවා...........

    :yes:අනිවා.:D
     
    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    ඔය බොරුවට උඩ පනින උන් 99%ම ඕක හොරෙන් භාගෙන බලන උන්
    බොරුවට මැරෙන්න යනවා ඒ උනාට :baffled:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අපි බ්ලු රේ කොපි එනකම් බලන් ඉන්නේ නෑ.. සල්ලි දීලා ටිකට් අරන්ම තමයි ඕවා බලන්නේ. හෝල් වලට ආවේ නැත්තම් ඔරිජිනල් ඩිස්ක් එක සල්ලි දීලා ගන්නවා.. :D වගේ නිකම්
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපි බ්ලු රේ කොපි එනකම් බලන් ඉන්නේ නෑ.. සල්ලි දීලා ටිකට් අරන්ම තමයි ඕවා බලන්නේ. හෝල් වලට ආවේ නැත්තම් ඔරිජිනල් ඩිස්ක් එක සල්ලි දීලා ගන්නවා.. :D වගේ නිකම්

    ටෝයියන්ගේ වේදනාව :P:rofl:
     
    randikaprabha

    Junior member
  • Dec 8, 2013
    90
    27
    18
    Ambalangoda
    මාත් කමෙන්ට් කරයි කියහන්කො :baffled::baffled:

    12 වෙනිදා එනවා කියලා තිබ්බ නිසා පෙරුම් පුරං හිටියා ඉතිං නිවාඩු පාඩුවේ බලන්න යන්න. :D මෙන්න මේ මගුල දැකලා තමයි කමෙන්ට් කරේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1755970

    ඉල්ලං කෑවා කියලා තේරෙන්නෙ දැන් තමයි. හොයලා බලන්නෙ නැතුව කමෙන්ට් කරපු එක සම්පූර්ණ මගේ වරද :sorry::sorry:
     
    Last edited:

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    ඉතින් අපිට මොකෝ බන්, ඒකට තමා ඉන්ටර්නෙට් තියෙන්නේ... :P
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මාත් කමෙන්ට් කරයි කියහන්කො :baffled::baffled:

    12 වෙනිදා එනවා කියලා තිබ්බ නිසා පෙරුම් පුරං හිටියා ඉතිං නිවාඩු පාඩුවේ බලන්න යන්න. :D මෙන්න මේ මගුල දැකලා තමයි කමෙන්ට් කරේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1755970

    ඉල්ලං කෑවා කියලා තේරෙන්නෙ දැන් තමයි. හොයලා බලන්නෙ නැතුව කමෙන්ට් කරපු එක සම්පූර්ණ මගේ වරද :sorry::sorry:

    2qmog83.jpg
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    තහනම් කලට නම් කමක් නැහැ .අපි යයි ඔව්ව බලන්න හෝල් එකට :P:rofl:

    හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා .

    ඔකේ බ්‍රා එකක් ගලවන සීන් කොන් එකක් තියෙනවා ඇති සුවර් එකටම .හිටන් ඕක පත්තරෙන් දකින්න ඇති
    :P:P