suicide thoughts තිබිල තියනවද උබලට.?

Tharaka_x

Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    kihipa warayakma mata hithila thiyenawa.aththatama kiyanwanam mata kawuruwath kemathi ne.mona jeewithayakda kiyala hithenwa welawakata.mata samahara dewal walata patta widiyata tharaha yanawa.

    kisi deyak kara ganna be hariyata.deyak karath eke weradi thiyenwa kiyala hithenne.mata samaja ashrayak ne hariyata.aduma tharame pita kenekgen adarayakwath labila ne.puduma dukakin inne.:sorry:

    dan dan oya gana hithana eka adu karala thiyenne.kohoma giyath ithin innan wale innawa kiyala.:dull:
     
    Last edited:

    kingdewi

    Well-known member
  • bump
    2017 ඒවා තාම වලංගු ද?
    මටනන් හැම වෙලාවෙම වගේ තියනවා
    මන්ගැන මන්විතරක් දන්න ගොඩක් ඒව තියනවා ඒව කියන්නවත් බෑ කාටවත් :(

    උඹ ඒවායින් දුක් විදිනවා නම් කවුන්සලින් එකක් ගනින් .හරියනවා !
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මං දෙකක් ට්‍රයි කරලා තියනවා(මේ දෙකමත් සාර්ථක උනේ නැ.යන්න නැත්නම් බෙරෙනවා එක තමයි පිං බලය.(මේ වගේ කතා වස්තු නම් කියන්න ඔනී නැ.නමුත් ඔය මොහොතේ එන ආවෙගය හා දැන් හිතෙන විදිය අනුව තේරෙන එකම දේ මට මා පමණක් යැයි සිතිමයි..ඒ මොහොතේ වචනේන් හරි කෙනෙක් සිටියොත් ජිවිතේ බෙර ගන්න පුලුවනි..එකක් නම් මැරෙන්න නෙවි ගියේ නගින්න එත් එලොව ගිහින් මෙලොව ආවා.
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63

    mnwada methods use krpu
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    කෙල්ලෙක් සම්බන්දයි..හැබැයි උබලා හිතනවට වඩා වෙනස් සිද්දියක්...ඉස්සර මං සියදිවි නැති කරගත්තු උන්ට බැන්නා මළ ගෙයක්වත් ගියෙ නෑ එහම කරගත්තු උන්ගෙ...මේ සිද්දියෙන් පස්සේ හිතා ගත්තා එහම කරගන්න අයගේ මානසිකත්වය...පොඩි දෙයක් තේරුම් ගන්න තියෙන්නේ...ඒත් ඒ වෙලාවට එන්නේ මැරෙන එකම තමයි විසදුම කියලා...

    උබලටත් මේ වගේ සිය දිවි හානී කරගන්න උත්සහ කරන කෙනෙක් මුන ගැහුනොත් පුළුවන් තරම් ඒ කෙනාගේ හිත හදපන්...පොඩ්ඩක්වත් තනි කරන්න එපා...මොකද ඒ තියන හැගීමට තමන්ගේ අතේ තියෙන පිහියකින් බෙල්ල කපා ගන්න තරම් ශක්තියක් ඇගට එනවා...

    මමත් උබ වගේම ඔය දෙව්ල් වලට බැන්නා.මොඩ තීරන කියලා,එත් ඔය තීරණෙ මට අපු දවසේ තමයි තෙරුනේ අපිට ඔය වගේ දෙයක් වෙනකන් අනිත් අයගේ එවා තමයි මොඩ කියලා(මේ සිද්දියෙන් පස්සේ හිතා ගත්තා එහම කරගන්න අයගේ මානසිකත්වය...පොඩි දෙයක් තේරුම් ගන්න තියෙන්නේ...ඒත් ඒ වෙලාවට එන්නේ මැරෙන එකම තමයි විසදුම කියලා..මෙහෙම වෙන්න හේතුව ඒ මොහොතේ ඒ ප්‍රශ්නේට තමන්ගේ පැත්තට ඉන්නේ තමන් විතරයි.එ හෙතුව නිසයි ඔය තීරණේ ගන්නේ)
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    mnwada methods use krpu

    දෙපරම බෙල්ල වලදගන්න හැදුවේ පොඩි කලේ(10 වසරේ වගේ) මේකෙදි ලනුව කැඩිලා වැටිලා යකඩ ඇනයක් කකුලේ ඇනුනා.

    අනිත් එක වයස 27 දි වගේ ඒ දපු වෙලේ ඉදන් මුලු ඇගම ඉදිමෙන්න ගත්ත..මන් නැවා ඉට පස්සේ දනවා කියලා හිතුවා.ඉට පස්සෙ හිත වෙනස් උන.

    ඉට පස්සේ මන් හිතා ගත්තා සිවි දිවි හානි කරගන්නේ නැ කියලා.

    එත් අවරුදු 30 (2020 ජනවරි 10) කොච්චියෙන් වැටිලා අස්සටත් වැටිලා.වැටිලා ඉද්දිත් ට්‍රේන් එක ටික දුරක් ගිහින් නතර උනාට පස්සෙත් පණ බෙරන් එලියට ආවා.
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63

    දෙපරම බෙල්ල වලදගන්න හැදුවේ පොඩි කලේ(10 වසරේ වගේ) මේකෙදි ලනුව කැඩිලා වැටිලා යකඩ ඇනයක් කකුලේ ඇනුනා.
    අනිත් එක වයස 27 දි වගේ ඒ දපු වෙලේ ඉදන් මුලු ඇගම ඉදිමෙන්න ගත්ත..මන් නැවා ඉට පස්සේ දනවා කියලා හිතුවා.ඉට පස්සෙ හිත වෙනස් උන.[/S
    ඉට පස්සේ මන් හිතා ගත්තා සිවි දිවි හානි කරගන්නේ නැ කියලා.
    එත් අවරුදු 30 (2020 ජනවරි 10) කොච්චියෙන් වැටිලා අස්සටත් වැටිලා.වැටිලා ඉද්දිත් ට්‍රේන් එක ටික දුරක් ගිහින් නතර උනාට පස්සෙත් පණ බෙරන් එලියට ආවා.

    ඒක effective මදි නේද බන්

    ඉදිමෙන්න ගත්තේ ඇයි බයටද

    උබ කොහෙදිද වැටුනේ හිටපු මිනිස්සු බැන්නද නැත්තම් බේරගන්න හැදුව ද

    එතකොට උබට suicide thoughts තිවුනේ නැද්ද

    වැටුන වෙලාවේ මැරෙන්න බෑ බේරෙන්න ඕන කියලා බය හිතුනද
     
    Last edited:

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මමත් උබ වගේම ඔය දෙව්ල් වලට බැන්නා.මොඩ තීරන කියලා,එත් ඔය තීරණෙ මට අපු දවසේ තමයි තෙරුනේ අපිට ඔය වගේ දෙයක් වෙනකන් අනිත් අයගේ එවා තමයි මොඩ කියලා(මේ සිද්දියෙන් පස්සේ හිතා ගත්තා එහම කරගන්න අයගේ මානසිකත්වය...පොඩි දෙයක් තේරුම් ගන්න තියෙන්නේ...ඒත් ඒ වෙලාවට එන්නේ මැරෙන එකම තමයි විසදුම කියලා..මෙහෙම වෙන්න හේතුව ඒ මොහොතේ ඒ ප්‍රශ්නේට තමන්ගේ පැත්තට ඉන්නේ තමන් විතරයි.එ හෙතුව නිසයි ඔය තීරණේ ගන්නේ)

    අනිත් එක තම බන් මන් හිතන්නේ suicide කරගන්න මාර power එකක් ඕන
    නැත්තම් ගොඩක් වෙලාවට අන්තිම මොහොතේ ඒක වෙනස් වෙනවා

    කෝච්චිය පේන කොට නැගිටිනවා වගේ :lol:

    ඒ power එක එන්නේ කොහොමද මන්ද
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,794
    113
    Mother Earth
    kihipa warayakma mata hithila thiyenawa.aththatama kiyanwanam mata kawuruwath kemathi ne.mona jeewithayakda kiyala hithenwa welawakata.mata samahara dewal walata patta widiyata tharaha yanawa.

    kisi deyak kara ganna be hariyata.deyak karath eke weradi thiyenwa kiyala hithenne.mata samaja ashrayak ne hariyata.aduma tharame pita kenekgen adarayakwath labila ne.puduma dukakin inne.:sorry:

    dan dan oya gana hithana eka adu karala thiyenne.kohoma giyath ithin innan wale innawa kiyala.:dull:

    උබට ප්‍රශ්ණ තියෙනව නම් අපිට කියපන්. ප්‍රශ්ණ අනිත් අයට කිව්වම හිත හෑල්ලු වෙනවා. අනික අනිත් අය උබ ගැන මොනා හිතුවත් උබට මොකද බන්. තමන්ම තමන්වම judge කර ගන්න එක නවත්තන්න. :love:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,794
    113
    Mother Earth
    මචන්ලා උබලට මානසිකව වද දෙන ප්‍රශ්ණ තියෙනව නම් සින්දු අහන්න පුරුදු වෙන්න. හරියට මම කරනව වගේ. උබල වැඩියෙන් ආස කරන සින්දු අහන් පුරුදු වෙන්න. උබල අපි ඔක්කොටම වගේ මටත් පොඩි පොඩි ප්‍රශ්ණ තිබිල මම රජයේ ඉස්පිරිතාලෙක මානසික වෛද්‍ය වරයෙක් වෙත යොමු වුණා. (මට සෝෂල් ෆෝබියා තිබුණා) දැන් ගොඩක් දුරට හොඳයි. :P
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,794
    113
    Mother Earth
    bump
    2017 ඒවා තාම වලංගු ද?
    මටනන් හැම වෙලාවෙම වගේ තියනවා
    මන්ගැන මන්විතරක් දන්න ගොඩක් ඒව තියනවා ඒව කියන්නවත් බෑ කාටවත් :(

    කියපන් බලන්න. අපි උබව දන්නෙත් නෑ අපි උබව දන්නෙත් නෑනේ.:D
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මචන්ලා උබලට මානසිකව වද දෙන ප්‍රශ්ණ තියෙනව නම් සින්දු අහන්න පුරුදු වෙන්න. හරියට මම කරනව වගේ. උබල වැඩියෙන් ආස කරන සින්දු අහන් පුරුදු වෙන්න. උබල අපි ඔක්කොටම වගේ මටත් පොඩි පොඩි ප්‍රශ්ණ තිබිල මම රජයේ ඉස්පිරිතාලෙක මානසික වෛද්‍ය වරයෙක් වෙත යොමු වුණා. (මට සෝෂල් ෆෝබියා තිබුණා) දැන් ගොඩක් දුරට හොඳයි. :P

    Beheth gannawada :P
     
    කොහෙද ඉස්පිරිතාලේ
    බෙහෙත් දුන්න ද
    බෙහෙත් නැවත්තුවම ආයේ එනවද
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,794
    113
    Mother Earth
    Beheth gannawada :P

    නෑ මචන් මට උපදේශණ ටිකක් විතරයි දුන්නෙ. බෙහෙත් ගන්න තරම් ලොකු ලෙඩක් නෑ කිව්වා. දොස්තර ඇහුවා කව්ද ඔයාට මෙතන්ට යන්න කියල කිව්වෙ ? ඉස්සෙල්ලා එයාව එක්කන් එන්න කිව්වා එයාට මානසික ලෙඩක් තියෙනවද බලන්න. මම කිව්වා කව්රුවත් කිව්වෙ නෑ මමමයි ආවෙ කියල. මට සින්දු ටිකක් අහන්න දුන්නා. රූකාන්ත ගුණතිලක මහත්තයගෙ සුවඳ දැනී දැනෙනවා, ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ ඒ වගේ සින්දු නිතරම අහන්න කිව්වා. :P
     
    • Like
    Reactions: miyuruds

    FrogBreeder

    Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    නෑ මචන් මට උපදේශණ ටිකක් විතරයි දුන්නෙ. බෙහෙත් ගන්න තරම් ලොකු ලෙඩක් නෑ කිව්වා. දොස්තර ඇහුවා කව්ද ඔයාට මෙතන්ට යන්න කියල කිව්වෙ ? ඉස්සෙල්ලා එයාව එක්කන් එන්න කිව්වා එයාට මානසික ලෙඩක් තියෙනවද බලන්න. මම කිව්වා කව්රුවත් කිව්වෙ නෑ මමමයි ආවෙ කියල. මට සින්දු ටිකක් අහන්න දුන්නා. රූකාන්ත ගුණතිලක මහත්තයගෙ සුවඳ දැනී දැනෙනවා, ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ ඒ වගේ සින්දු නිතරම අහන්න කිව්වා. :P

    bro ehema hadapu play list ekak nadda?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    නෑ මචන් මට උපදේශණ ටිකක් විතරයි දුන්නෙ. බෙහෙත් ගන්න තරම් ලොකු ලෙඩක් නෑ කිව්වා. දොස්තර ඇහුවා කව්ද ඔයාට මෙතන්ට යන්න කියල කිව්වෙ ? ඉස්සෙල්ලා එයාව එක්කන් එන්න කිව්වා එයාට මානසික ලෙඩක් තියෙනවද බලන්න. මම කිව්වා කව්රුවත් කිව්වෙ නෑ මමමයි ආවෙ කියල. මට සින්දු ටිකක් අහන්න දුන්නා. රූකාන්ත ගුණතිලක මහත්තයගෙ සුවඳ දැනී දැනෙනවා, ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ ඒ වගේ සින්දු නිතරම අහන්න කිව්වා. :P

    :lol: එරොශන් ටොක් එරොශන්
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    අනිත් එක තම බන් මන් හිතන්නේ suicide කරගන්න මාර power එකක් ඕන
    නැත්තම් ගොඩක් වෙලාවට අන්තිම මොහොතේ ඒක වෙනස් වෙනවා

    කෝච්චිය පේන කොට නැගිටිනවා වගේ :lol:

    ඒ power එක එන්නේ කොහොමද මන්ද

    nawaththanna kalin ena train ekata naginna gihin ban..platform and padipelai train ekai atharin ethulata wetenawa..eka ane manda ban..merenna giya gamanak newi.seat allanna giye