Kitkitkit

Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    සභාවෙන් අවසරයි
    මම කියන්න යන්නේ ටිකක් වෙනස් කතාවක්.
    ලංකාවේ suicide හෝ ජීවිතයක් නැති කිරීමට නීතියෙන් අවසර නෑනෙ.ඒත් මට තියන ප්රශ්නයක් තමා නාකි වෙලා ඉන්න ඇඳ උඩම ජරා කරගෙන ලමයින්ට බරක් වෙනවට වඩා එ වයසෙදි තමන්ගේ කැමැත්තෙන් suicide කරගන්න ඉඩ දෙන්න ඕනෙ.
    එ කිව්වෙ බෙල්ල වැල දාගෙන වගෙ විඳවන විදියකට නෙවෙ.ක්‍රමවත් විදියකට.
    මේක බූට් කාලා suicide කරගන්න අයට අදාල නෑ.තමන්ගෙන් යැපෙන්න කවුරුත් නැත්නම් එහෙම දෙකට අවස්ථාව තිබිය යුතුයි.(මගේ මතය)
    යකෝ නිවන් දැකපං..... ඔය ඔක්කොටම උත්තර හම්බවෙයි....
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    සභාවෙන් අවසරයි
    මම කියන්න යන්නේ ටිකක් වෙනස් කතාවක්.
    ලංකාවේ suicide හෝ ජීවිතයක් නැති කිරීමට නීතියෙන් අවසර නෑනෙ.ඒත් මට තියන ප්රශ්නයක් තමා නාකි වෙලා ඉන්න ඇඳ උඩම ජරා කරගෙන ලමයින්ට බරක් වෙනවට වඩා එ වයසෙදි තමන්ගේ කැමැත්තෙන් suicide කරගන්න ඉඩ දෙන්න ඕනෙ.
    එ කිව්වෙ බෙල්ල වැල දාගෙන වගෙ විඳවන විදියකට නෙවෙ.ක්‍රමවත් විදියකට.
    මේක බූට් කාලා suicide කරගන්න අයට අදාල නෑ.තමන්ගෙන් යැපෙන්න කවුරුත් නැත්නම් එහෙම දෙකට අවස්ථාව තිබිය යුතුයි.(මගේ මතය)
    එහෙනම් බලු පැටව් පුස් පැටව් එහෙමත් මරල දාමු.. මොකෝ උන් හිටියා කියල උන්ටවත් අපිටවත් වැඩක් නැහැනේ..

    කාගෙවත් ජීවිතයක් තොර කිරීම ගැන තීරණ ගන්න කාටවත් අයිතියක් නෑ.. ඔයාට එහෙම කෙනෙක් බලාගන්න වෙලා තියෙනවා නම් එක ඔයාගේ කර්ම විපාකයක්.. ඔයා ඒකට මුහුණ දෙන්නෙ ලෙඩා මරල නම් ඒකටත් return එක කවදාහරි හම්බෙනවා..