Grey Walker

Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    wrong
    depression/stress kiyana eka minissunta enna puluwan, ekata hariyata treat kale nattam suicide wenakan wedi wenna puluwan

    hariyata fever, cold hadila tiyeddi thawa wedi wenakan indala pneumonia hadila marunama e manussaya physically weak kiyanne nahane api puluwan tharam balanne beheth aragena hari berenna. anna e wage tamai mekath :)
    මිත්‍රයා

    ජීවිතේ හමුවෙන ගැටලුවකට මූණ දීලා, ඒකට උත්තරේ හොයාගෙන ඒක විසඳගෙන ජීවිතේ ඉස්සරහට යන්න බැරි අය දුර්වල මිනිස්සු විදිහට නිර්වචනය කරනවා කියනවා ඇරෙන්න මට හොද වෙන වචනයක් නැ.

    මට ඔබට වගේ ඕනම කෙනෙක්ට ගැටලු ඇත. ඒ මගින් අසංකුලතා එනු ඇත. ඒත් ඒ හැමෝම මැරෙන්න දගලනවද කියන ගැටලුව ඇත. මට මැරෙනණ දාහක් හේතු තිබ්බත් ජීවත් වෙන්න එක හේතුවක් ඇති. සමහරු ප්‍රශ්න එක්ක පොර බදල ජීවත් වෙද්දි සමහරු ප්‍රශ්නෙන් පැනල යනවා.

    ප්‍රශ්න එක්ක ජීවත් වෙන මිනිස්සු ශක්තිමත් මිනිස්සු. ගැටලුවකට මූන දෙන්න තමන්ට අවශ්‍ය ශක්තිය වෙන කාගෙන හරි වත් ලැබුනෙ නැති උණාම. තමන්ට අවශ්‍ය මෝටිවේෂන් එක තමන් ඇතුලෙන් නිෂ්පාදනය කරගන්න මිනිහා මේ වගේ අයට වඩා ශක්තිමත්. අත්දැකීම්, දැනුම,ආකල්ප වගේ ඒවා තව අලුත් ප්‍රශ්න වලට උත්තර හොයාගන්න උදව වෙනවා.🙂🧠💪

    ඇගෙන් බාගයක් ඉතිරිඋණ මිනිස්සු ඇස් නොපෙනන මිනිස්සු වගේ ගොඩක් අය ඒ අතින් ඉදිරියෙන් ඉන්නවා.

    එහෙම කියන්න බෑ ඕනිම මනුස්සයෙක්ට මැරෙන්න හිතෙන්න පුළුවන් ඕනිම වෙලාවක

    මිත්‍රයා

    මැරෙන්න හිතෙන එක වෙනයි ඊට ක්‍රියාත්මක වෙන එක වෙනයි. මැරෙන්න හිතෙනවා කියන්නෙ දුර්වලකම. ජිවිතයට මූන දෙන්න බැරිකම. තමන්ගෙ දුර්වලකම් තේරෙන්න පටන් අරං ඒවා හදාගෙන ශක්තිමත් වෙන්න ඕන කියල හිතෙනවනං එතැන ඉඳල ඔබ දුර්වල⁣ නෑ.
    කෙනෙක් මැරෙන්න ප්ලෑන් කරල නොමැරි ජීවිතේ ෆයිට් කරන්න හිත හැදෙනවනං ඌට හොද ශක්තියක් තියෙනවා. ඉන් පස්සෙ පොර හැම තප්පරේම ජීවිතේ විඳින්නන වගේම අලුත් දෙයක් කරන්න පෙලබෙනව⁣. හැබැයි මේ වචන ලියනවට වඩා ඒ වැඩේ කරන්න අමාරුයි. බැරිත් නෑ 😉
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,263
    66,678
    113
    Marenakan inna epa taruna kaledima marenna.etakota maranaya tawa siddiyak pamanai-samanthabadra
     
    • Like
    Reactions: Gihanjs

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,751
    98,810
    113
    මිත්‍රයා

    ජීවිතේ හමුවෙන ගැටලුවකට මූණ දීලා, ඒකට උත්තරේ හොයාගෙන ඒක විසඳගෙන ජීවිතේ ඉස්සරහට යන්න බැරි අය දුර්වල මිනිස්සු විදිහට නිර්වචනය කරනවා කියනවා ඇරෙන්න මට හොද වෙන වචනයක් නැ.

    මට ඔබට වගේ ඕනම කෙනෙක්ට ගැටලු ඇත. ඒ මගින් අසංකුලතා එනු ඇත. ඒත් ඒ හැමෝම මැරෙන්න දගලනවද කියන ගැටලුව ඇත. මට මැරෙනණ දාහක් හේතු තිබ්බත් ජීවත් වෙන්න එක හේතුවක් ඇති. සමහරු ප්‍රශ්න එක්ක පොර බදල ජීවත් වෙද්දි සමහරු ප්‍රශ්නෙන් පැනල යනවා.

    ප්‍රශ්න එක්ක ජීවත් වෙන මිනිස්සු ශක්තිමත් මිනිස්සු. ගැටලුවකට මූන දෙන්න තමන්ට අවශ්‍ය ශක්තිය වෙන කාගෙන හරි වත් ලැබුනෙ නැති උණාම. තමන්ට අවශ්‍ය මෝටිවේෂන් එක තමන් ඇතුලෙන් නිෂ්පාදනය කරගන්න මිනිහා මේ වගේ අයට වඩා ශක්තිමත්. අත්දැකීම්, දැනුම,ආකල්ප වගේ ඒවා තව අලුත් ප්‍රශ්න වලට උත්තර හොයාගන්න උදව වෙනවා.🙂🧠💪

    මිත්‍රයා

    මැරෙන්න හිතෙන එක වෙනයි ඊට ක්‍රියාත්මක වෙන එක වෙනයි. මැරෙන්න හිතෙනවා කියන්නෙ දුර්වලකම. ජිවිතයට මූන දෙන්න බැරිකම. තමන්ගෙ දුර්වලකම් තේරෙන්න පටන් අරං ඒවා හදාගෙන ශක්තිමත් වෙන්න ඕන කියල හිතෙනවනං එතැන ඉඳල ඔබ දුර්වල⁣ නෑ.
    කෙනෙක් මැරෙන්න ප්ලෑන් කරල නොමැරි ජීවිතේ ෆයිට් කරන්න හිත හැදෙනවනං ඌට හොද ශක්තියක් තියෙනවා. ඉන් පස්සෙ පොර හැම තප්පරේම ජීවිතේ විඳින්නන වගේම අලුත් දෙයක් කරන්න පෙලබෙනව⁣. හැබැයි මේ වචන ලියනවට වඩා ඒ වැඩේ කරන්න අමාරුයි. බැරිත් නෑ 😉
    ඇත්තටම ඕකට කරුණු දක්වන්න මට බෑ මට ඒ ෆීලින්ග් එක ඇවිත් නැති නිසා. ඔය කියවපු පොත් වල තිබ්බ උන්ගෙ එක්ස්පීරියන්ස් එක නිසා තමා දන්නෙ එහෙම වෙනසක් නැතුව ඔය ෆීලින්ග් එක ඇවිත් හොද ශක්තිමත් මිනිස්සුත් සියදිවිනසාගෙන තියෙනව කියල.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,929
    113
    Black Pearl

    bro uba mama prashna walata muhuna denna puluwan apita depression nathi nisa

    ubai mamai muhuna dunna kiyala depression tiyana manussayekta e okkoma muhuna denna baha

    e manussayata hariyata ona karana treament denna oni. brain chemical imbalance ekakin wena ewa api talks dila hariyannet naha samaharawita medicines dennat wenawa. anika api e minissu weak kiwwoth e minissu thawa lede hanganawa (ara corona hadunu samahara minissu hadune)

    anika e minissu podi kale idan hadena parisaraya nisa mehema wennat puluwan. eka hariyata anuradhapura paththe kalayak tisse bona wathura nisa wakugadu amaru hadenna anna e wage. minihekta wakugadu amaruwak hadunama, apith inne lankawe, apith bonne wathura unu karanne natiwa, ubalata wakugadu amaru enawa kiyanne weak kiyana eka nemei ;)
     
    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    ඇත්තටම ඕකට කරුණු දක්වන්න මට බෑ මට ඒ ෆීලින්ග් එක ඇවිත් නැති නිසා. ඔය කියවපු පොත් වල තිබ්බ උන්ගෙ එක්ස්පීරියන්ස් එක නිසා තමා දන්නෙ එහෙම වෙනසක් නැතුව ඔය ෆීලින්ග් එක ඇවිත් හොද ශක්තිමත් මිනිස්සුත් සියදිවිනසාගෙන තියෙනව කියල.
    අපොයි වෙන්න පුළුවන්. 100% ක් කවුරුත් පර්ෆෙක්ට් නෑ. මේ මට උණත් හෙට මැරෙන්න හිතෙන්න පුළුවන්. ඒත් අපි එතැනට නොයා ජීවත් වෙන එකම අපිට වාසියි🙂

    nussayata hariyata ona karana treament denna oni. brain chemical imbalance ekakin wena ewa api talks dila hariyannet naha samaharawita medicines dennat wenawa. anika api e minissu weak kiwwoth e minissu thawa lede hanganawa (ara corona hadunu samahara minissu hadune)

    anika e minissu podi kale idan hadena parisaraya nisa mehema wennat puluwan. eka hariyata anuradhapura paththe kalayak tisse bona wathura nisa wakugadu amaru hadenna anna e wage. minihekta wakugadu amaruwak hadunama, apith inne lankawe, apith bonne wathura unu karanne natiwa, ubalata wakugadu amaru enawa kiyanne weak kiyana eka nemei ;)

    මානසික අසංකුලතා නිට්ටාවටම සුව කරන්න පුළුවන් ගනයෙ ඒවා නෙවේ ඔබ කිව්ව විදිහටම.. පාලනය වීමක් කරන්නෙ. හැබැයි බෙහෙත්+උපදේශන+ස්වයං පාලනය තුනම මේකට ඕන. ⁣දොස්තර කොච්චර බෙහෙත් උපදෙස් දුන්නත් ලෙඩා ඒවා කන්සියුම් කරන්නැත්තං වැඩේ නිෂ්ඵලයි. ලෙඩේ හංගන එකත් භයානකයි. ගොඩක් අය දන්නැ තමන්ට මානසික අසංකුලතා තියෙනවා කියලත්.🧠

    දෙවනි කාරනේ නං කණගාටුවට කරුණක්. පවුල් සහ වටපිට පසුබිමේ අවුල් ගැන නං අවුරුදු 20ක ලමා සහ තරුණ කාලයේ අත්දැකීම් තියෙනවා. ලමා කාලයෙ හරියට මනස නොහැදුනොත් වැඩිහිටි වර්ෂන් එක අවුල් යනවා.🙂

    *****

    හොදම දේ තමා මොන ප්‍රශ්නෙ ආවත් මැරෙන්න නොහිතන එක. Born as a Human is rare in this world. 🙏
     
    • Like
    Reactions: Gihanjs

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,733
    1
    8,915
    113
    අනිවාර්යයෙන්.ඒත් ආගම් කාරයෝ විශේෂයෙන් කර්මය විශ්වාස කරන අය ඕකට ඉඩ දෙන් නෑ."කෙනෙක් එහෙම ඇඳට වැටෙන්නෙ පෙර කළ කර්මයක් නිසා,එයා ඒක ගෙවෙන්න දෙන් නැතුව නියමිත කාලෙට කලින් සුයිසයිඩ් කරගත්තොත් ලබන ආත්මෙ හරි ඒක ගෙවන්න වෙනවා.ඒ නිසා තමන් කරපු දේට කර්මය අනිවාර්යයෙන් ගෙවන්න ඕන.ඒකෙන් පැනල යන්න දෙන්න බෑ" කියල ඒකට විරුද්ධ වෙනවා.
     
    • Like
    Reactions: Gihanjs

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    අපේ නෑදෑ වෙන සීයා කෙනෙක් වයසට ගිහින් ඔහොම වෙලා දරුවන්ටත් වදයක් වෙයි කියන බයටම බෙල්ලේ වැලදාගෙන මැරුණා..
    ඔව්. යූතනයිස් කරගන්න ඉඩක් නැති නිසා වෙන්නෙ ඒ උවමනාව තියෙන මිනිස්සුන්ට චාටර් විදිහට මැරිල යන්න වෙන එක. ඊට වඩා හොඳ නැද්ද වැදගත් විදිහකට සමුගන්න තිබුනනම්.

    සුවිසයිඩ් කරගන්නවා කියන්නෙ දුර්වල මිනිස්සු කරන වැඩක්. තමන් ආත්මයෙන් ශක්තිමත් නං අනික් සාම්ප්‍රදායික මිනිස්සු වගේ එකම නොකර ලස්සනට ජීවත් වෙන්න ඕන තරං විකල්ප තියෙනවා අද සමාජයේ. සුවිසයිඩ් කරන්න ට්‍රයි කරල වැරදුනාම ඕන එකෙක්ට තේරෙනවා ඇත්තටම ලැබුන ජීවිතේ හරි විදිහට විඳින්නැතුව මැරෙන්න හදන්නෙ මොන ලබ්බටද කියලා. තමන්ට තනියම ජීවත් වෙන්න වපසරිය තියේ නං අනික් උන් හිටියත් එකයි නැතත් එකයි.

    මේ සුයිසයිඩ් නෙමේ වෙන එකක් නෙ
    ------ Post added on Aug 12, 2021 at 3:23 PM
     
    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    මම මේ ත්‍රෙඩ් එකේ කියන්න උත්සාහ කරෙ depression හින්දා suicide කරගන්න එක නෙවෙයි.වයසට ගිහින් දුක් විදින්න අකමැති/අනිත් අයට බරක් වෙන්න අකමැති අයට අමිහිරි ක්‍රම නැතුව suicide කරගන්න එකක් සම්බන්ධව
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    සුවිසයිඩ් කරගන්නවා කියන්නෙ දුර්වල මිනිස්සු කරන වැඩක්. තමන් ආත්මයෙන් ශක්තිමත් නං අනික් සාම්ප්‍රදායික මිනිස්සු වගේ එකම නොකර ලස්සනට ජීවත් වෙන්න ඕන තරං විකල්ප තියෙනවා අද සමාජයේ. සුවිසයිඩ් කරන්න ට්‍රයි කරල වැරදුනාම ඕන එකෙක්ට තේරෙනවා ඇත්තටම ලැබුන ජීවිතේ හරි විදිහට විඳින්නැතුව මැරෙන්න හදන්නෙ මොන ලබ්බටද කියලා. තමන්ට තනියම ජීවත් වෙන්න වපසරිය තියේ නං අනික් උන් හිටියත් එකයි නැතත් එකයි.
    ඩිප්‍රෙශන් කියන්නෙ මොකක්ද කියල හරි idea එකක් නැතුව(at least in SL) උඹ මේ රිප්ලයි එක දැම්ම කියල තමයි මට හිතෙන්නේ. මං ඕන තරම් real life stories කියවල තියෙනව, US Army's tier one special operatives ලා පවා යුද්දෙ කාලේ මූණ දුන්න සිදුවීම් නිසා ඩිප්‍රෙස් වෙලා පස්සෙ සුයිසයිඩ් කර ගත්ත සිද්දි. ඒ ඇවිල්ල හොදම මානසික ශක්තියක් තියෙනවැයි කියල කියන්න පුළුවන් මිනිස්සු. ලංකාවෙ අපිට ඩිප්‍රෙශන් කියන එක ගැන ලොකු අයිඩියා එකක් නෑ මොකද තාම ඒ ගැන හරි අද්‍යනයක් වෙලා නැති නිසා. කොහොමත් ඩිප්‍රෙශන් තියෙන කෙනෙක් සුයිඩයිඩ් කර ගන්නෙ ඒ වෙලාවට ඇති වෙන දුර්වල කමක් නිසා. එහෙමයි කියල ඒ කෙනා individual කෙනෙක් විදියට දුර්වලයි කියල කියන්න බෑ.
    ඒ නිසා ඩිප්‍රෙශන් තියෙන කෙනෙක් සුයිසයිඩ් කර ගත්තම ඒ කෙනා දුර්වල කෙනෙක් කියල ජජ් කරන එක සාදාරණ නෑ. එහෙම ජජ් කරන්න ගත්තම වෙන්නෙ, තවත් ඩිප්‍රෙශන් තියෙන කෙනෙක්, තමන්ට ඩිප්‍රෙශන් තියෙනව කියල කියන්න භය වෙනව, තමන්ව අසාදාරණ විදියට ජජ් කරාවි කියල හිතෙන නිසා.
    ගැටළුව තමන්ගේ නොවෙන තාක් කල් උත්තරේ දාර්ශණිකයි කියල කියන්න පුළුවන් මෙන්න මේ වගේ scenario වලට තමයි.
    wrong
    depression/stress kiyana eka minissunta enna puluwan, ekata hariyata treat kale nattam suicide wenakan wedi wenna puluwan

    hariyata fever, cold hadila tiyeddi thawa wedi wenakan indala pneumonia hadila marunama e manussaya physically weak kiyanne nahane api puluwan tharam balanne beheth aragena hari berenna. anna e wage tamai mekath :)
    :yes:
     
    • Like
    Reactions: Gihanjs

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    ගැටළුව තමන්ගේ නොවෙන තාක් කල් උත්තරේ දාර්ශණිකයි කියල කියන්න පුළුවන් මෙන්න මේ වගේ scenario වලට තමයි

    😂😂😂 යකෝ මට වයස 19 ඉඳන් ඩිප්‍රෙශන් + මිග්‍රේන්.
    mirtazapine තරං පේන්නබෑ වෙන මොනවත්.

    කතාව සමාප්තයි
     
    Last edited:

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    😂😂😂 යකෝ මට වයස 19 ඉඳන් ඩිප්‍රෙශන් + මිග්‍රේන්.
    mirtazapine තරං පේන්නබෑ වෙන මොනවත්.

    කතාව සමාප්තයි
    Awkward Andy Samberg GIF by Brooklyn Nine-Nine
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    මිත්‍රයා

    ජීවිතේ හමුවෙන ගැටලුවකට මූණ දීලා, ඒකට උත්තරේ හොයාගෙන ඒක විසඳගෙන ජීවිතේ ඉස්සරහට යන්න බැරි අය දුර්වල මිනිස්සු විදිහට නිර්වචනය කරනවා කියනවා ඇරෙන්න මට හොද වෙන වචනයක් නැ.

    මට ඔබට වගේ ඕනම කෙනෙක්ට ගැටලු ඇත. ඒ මගින් අසංකුලතා එනු ඇත. ඒත් ඒ හැමෝම මැරෙන්න දගලනවද කියන ගැටලුව ඇත. මට මැරෙනණ දාහක් හේතු තිබ්බත් ජීවත් වෙන්න එක හේතුවක් ඇති. සමහරු ප්‍රශ්න එක්ක පොර බදල ජීවත් වෙද්දි සමහරු ප්‍රශ්නෙන් පැනල යනවා.

    ප්‍රශ්න එක්ක ජීවත් වෙන මිනිස්සු ශක්තිමත් මිනිස්සු. ගැටලුවකට මූන දෙන්න තමන්ට අවශ්‍ය ශක්තිය වෙන කාගෙන හරි වත් ලැබුනෙ නැති උණාම. තමන්ට අවශ්‍ය මෝටිවේෂන් එක තමන් ඇතුලෙන් නිෂ්පාදනය කරගන්න මිනිහා මේ වගේ අයට වඩා ශක්තිමත්. අත්දැකීම්, දැනුම,ආකල්ප වගේ ඒවා තව අලුත් ප්‍රශ්න වලට උත්තර හොයාගන්න උදව වෙනවා.🙂🧠💪

    ඇගෙන් බාගයක් ඉතිරිඋණ මිනිස්සු ඇස් නොපෙනන මිනිස්සු වගේ ගොඩක් අය ඒ අතින් ඉදිරියෙන් ඉන්නවා.

    මිත්‍රයා

    මැරෙන්න හිතෙන එක වෙනයි ඊට ක්‍රියාත්මක වෙන එක වෙනයි. මැරෙන්න හිතෙනවා කියන්නෙ දුර්වලකම. ජිවිතයට මූන දෙන්න බැරිකම. තමන්ගෙ දුර්වලකම් තේරෙන්න පටන් අරං ඒවා හදාගෙන ශක්තිමත් වෙන්න ඕන කියල හිතෙනවනං එතැන ඉඳල ඔබ දුර්වල⁣ නෑ.
    කෙනෙක් මැරෙන්න ප්ලෑන් කරල නොමැරි ජීවිතේ ෆයිට් කරන්න හිත හැදෙනවනං ඌට හොද ශක්තියක් තියෙනවා. ඉන් පස්සෙ පොර හැම තප්පරේම ජීවිතේ විඳින්නන වගේම අලුත් දෙයක් කරන්න පෙලබෙනව⁣. හැබැයි මේ වචන ලියනවට වඩා ඒ වැඩේ කරන්න අමාරුයි. බැරිත් නෑ 😉
    Depression kiynne ledak pons.. Mole ledawela chemical wenas unama uu pissu kelinawa.. Api hamoma durwalayi thamayi..

    Buddha kiyla thiyenawa mehema shareerayk thiyagena arogya madayen math wena ekaa tharam modayek thawath na kiyla.. E buddha kiyla thiyenne uba gana thamayi
    ඩිප්‍රෙශන් + මිග්‍රේන්.
    Clinically diagnosed da? Nathnm uba ma hitha gaththada uba depressed kiyla?
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,703
    113
    දුක් විඳින්නේ නැතුව euthanasia මරණයක් ලබා ගැනීමේ අවස්තාව ඊට සුදුසුකම් ලබන හැම දෙනාටම ලබා දිය යුතුයි කියන මතයේ තමයි මම ඉන්නේ.

    මගේ තාත්තා කලකට පෙර මියගියා. වයස පනස් ගණන් වල සිට දියවැඩියාවට (Type 2) ප්‍රතිකාර ලබමින් සිට, ඉන්පසුව වයස අසූ ගණන් වනවිට ආතරයිටිස් නිසාත් බොහෝ වේදනාවන්ට මුහුණ දුන්නා. ඒ කාලයේදීම හාර්ට් ඇටෑක් දෙකක්ම සෑදුන නිසා එකල ලංකාවේ හිටි බොහොම ප්‍රසිද්ධ හෘද රෝග විශේසඥ මහාචාර්ය වරයෙකුගෙන් ප්‍රතිකාර ගත්තා.

    ඒ අවස්ථාවේ හෘද රෝගයට දෙන බෙහෙත් සහ ආතරයිටිස් වලට දෙන බෙහෙත් අතර පරස්පර තාවය (Drug to drug interactions)නිසා, ආතරයිටිස් බෙහෙත් සම්පූර්ණයෙන්ම නවත්වා, හෘද බෙහෙත් පමණක් දෙන ලෙස නිර්දේශ කර තිබුනා. (ආතරයිටිස් බෙහෙත් නැවත්තුවාම බොහෝ වේදනාවන්ට මුහුණ දෙන්න වෙනවා).

    වෛද්‍යවරයෙක් වෙන මගේ මල්ලී (ඉහතකී ප්‍රොපා ගේ ගෝලයෙක්) මේ ගැන මාත් සමග බොහෝ දුර දිගට කතාකලා. සියලුම අවයව අකර්මන්‍ය (organ failure) වෙද්දී හදවත විතරක් හොඳට තියාගන්න බෙහෙත් දීලා වැඩක් නැති බවත්, මේ අවස්ථාවේ කල යුත්තේ වේදනා රහිත ජීවිතයක් ලබා දීම පමණක් බවටත් අපි දෙන්නාම එකඟ උනා. එයින් ලැබෙන ප්‍රතිඵලය තාත්තාගේ මරණය ඉක්මන් වීම බව අපි දෙන්නාම දන්නවා. මේ නිසා, තාත්තාගේ අවසාන කාලය වේදනා අඩු කාලයක් (වේදනා නැතිවාම නොවෙයි, නමුත් අඩුයි) ලෙස සැලකිය හැකියි.

    දුක් විඳින්නේ නැතුව, ඉක්මන් මරණයක් ලැබීම, දුක් විඳිමින් තව කලක් ජීවත් වීමට වඩා හොඳ බව මම අදටත් පිලිගන්නවා. ඒ නිසා, සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට නොහැකි, වේදනා විඳිනවාට වඩා ජීවිතය කෙලවර වීම හොඳ බව සිතන, සිහි කල්පනාව ඇති කෙනෙකුට තමන් විසින්මත්, එසේ නැති කෙනෙකුට next of kin ගේ උපදෙස් මතත් දිවි තොර කිරීමට අවස්ථාව ලබා දිය යුතු බවත් මගේ අදහසයි.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736

    මාත් එකඟයි මචං (y)