අහන එකට උත්තර නොදී වෙන වෙන ඒවා කියද්දී මොකද වෙලා තියෙන්නේ කියල තේරෙනවා හොඳටවෙන මොනවත් කියන්නේ නැහැ යකෝ.මහින්දයා ,නාමල් කරපු හොර වැඩ,මිනීමැරුම් ගැන කියන්නේ.![]()
මහබැංකුවේ හොරකමක් උනේ නෑ කියල පොතකුත් ලියපු මනුස්සය නෙ.නාමල් හරි මොකාහරි හොරකන් කරානං ඒවා අල්ලන්න තමා දැන් අවුරුදු තුනක් තිස්සේ ආණ්ඩු බලේ දීල තියෙන්නේ. හොරු අල්ලන්නේ නැතුව දැන් අවුරුදු තුනක් තිස්සේ ඔය එකම හෑලි ටික කියද්දී එපාවෙනවා මිනිස්සුන්ට



