sujeewa namalta ඇඬෙන්න_දුන්නා

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වෙන මොනවත් කියන්නේ නැහැ යකෝ.මහින්දයා ,නාමල් කරපු හොර වැඩ,මිනීමැරුම් ගැන කියන්නේ.:P:P:P
    අහන එකට උත්තර නොදී වෙන වෙන ඒවා කියද්දී මොකද වෙලා තියෙන්නේ කියල තේරෙනවා හොඳට :D මහබැංකුවේ හොරකමක් උනේ නෑ කියල පොතකුත් ලියපු මනුස්සය නෙ.

    නාමල් හරි මොකාහරි හොරකන් කරානං ඒවා අල්ලන්න තමා දැන් අවුරුදු තුනක් තිස්සේ ආණ්ඩු බලේ දීල තියෙන්නේ. හොරු අල්ලන්නේ නැතුව දැන් අවුරුදු තුනක් තිස්සේ ඔය එකම හෑලි ටික කියද්දී එපාවෙනවා මිනිස්සුන්ට :baffled:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹලට හිතෙන්නෙ නැද්ද ඔය දෙගොල්ලොම එකිනෙකාට කියා ගන්න දේවල් ඇත්ත කියල. දැන් කවුද මෙතන මෝඩයෝ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අහන එකට උත්තර නොදී වෙන වෙන ඒවා කියද්දී මොකද වෙලා තියෙන්නේ කියල තේරෙනවා හොඳට :D මහබැංකුවේ හොරකමක් උනේ නෑ කියල පොතකුත් ලියපු මනුස්සය නෙ.

    නාමල් හරි මොකාහරි හොරකන් කරානං ඒවා අල්ලන්න තමා දැන් අවුරුදු තුනක් තිස්සේ ආණ්ඩු බලේ දීල තියෙන්නේ. හොරු අල්ලන්නේ නැතුව දැන් අවුරුදු තුනක් තිස්සේ ඔය එකම හෑලි ටික කියද්දී එපාවෙනවා මිනිස්සුන්ට :baffled:
    :P
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    එහෙම තමා.අපිට අවාසි ටික කපනවා.මහින්දගේ කාලේ ITN/රූපවාහිනී වගේ.:lol::P

    මේක ITN නෙමේ.එළකිරිය බව මතක තියා ගන්න
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මට නාමල් ගැන පුදුමයක් නෑ. අනික නාමල්ලා දූෂන විරෝධයක් ගැන කතා කරලත් නෑ. ඌට ඒ ගැන රෙද්දක් ඇඳන් කතා කරන්න පුළුවන් මට්ටමකත් නෙවෙයි ඉන්නෙ.

    ඒත් සුජීවලා කතා කරේ වංචාවෙන් දූෂනයෙන් තොර රටක් ගැන. ඒත් ඇත්තටම මූ දූෂන විරෝදියෙක් නෙවෙයි. සුජීවලා අනුන්ගේ දූෂනයට විරෝදියෝය. තමන්ගේ වංචාවට දූෂණයට පක්ෂය. මේ වගේ උන්ටයි බූවල්ලෙන් ගහන්න ඕනේ. උබේ හොර වැඩ, ජනාධිපති කොමිසමට මාට්ටු උනාම පිස්සු බල්ලෙක් වගේ නාමල්ගෙ වැරදි ගැන කතා කරපු විදිහෙන් උබ වැටිලා ඉන්න තත්වය තේරුම් ගන්න පුළුවන්. ලැජ්ජයි සුජීව.

    ජනවාරි 8 ට කලින් සුජීවලා ලොකු ෆයිල් මිටියකුත් අරන් ඇවිත් දුෂණය හොරකම ගැන කතා කරපු විදියයි... එයා ගැන පම්පෝරි ගහපු විදියයි..අද ප්‍රසිද්ධියේ වංචා දූෂන කරන විදියයි දැක්කම හිරිකිතයක් තියෙන එකෙක් මේවගේ පෝස්ට් එකක් දාලා සුජීවයගේ පුක ඉඔී කියල හිතන්නවත් බෑ...
     
    • Like
    Reactions: ruka max

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඉතින් මහින්දත් හොරා කෑවනේ..ඒකනේ ඕවා අහන්නේ.:lol::lol:නාමලයා මහින්දගේ පුතා.ඌත් හොරා.:P

    හොරා කෑවනම් මහින්දව හිරේ දාපන්කෝ.. හොරු අල්ලනවා කියා කියා හොරා කනවා.. මහා බැංකු හොරකම අතේ මාට්ටු වෙලා ඉන්නකොට ඒක වහගන්න පිස්සු බල්ලෝ වගේ කෑගහනවා :angry:
     
    ruka max

    Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    ජනවාරි 8 ට කලින් සුජීවලා ලොකු ෆයිල් මිටියකුත් අරන් ඇවිත් දුෂණය හොරකම ගැන කතා කරපු විදියයි... එයා ගැන පම්පෝරි ගහපු විදියයි..අද ප්‍රසිද්ධියේ වංචා දූෂන කරන විදියයි දැක්කම හිරිකිතයක් තියෙන එකෙක් මේවගේ පෝස්ට් එකක් දාලා සුජීවයගේ පුක ඉඔී කියල හිතන්නවත් බෑ...

    නැට්ටේ ඉදන් ගොම නේද සුජී :rofl:
     
    • Like
    Reactions: jayanathek

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,866
    1,005
    113
    Hamilton, NZ
    නාමලයා වචන දෙකක් කියලා සුජීව ගේතයව වයින් කරනවා. සුජීවයා බෙට්ට හිරවෙලා වාගේ කැගගා දෙඩවනවා පරන රාජපක්ෂ හොරා ජාතකේ. සරමේ ගූ යන්න ඇති කුජීතයට. හයියු :rofl: පර්ලිමන්ට් එකේ ඕම පුක්ෂනය වෙන්නද අාන්ඩු ගත්තේ :rofl::rofl:
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ȜMA X;22500974 said:
    නාමලයා වචන දෙකක් කියලා සුජීව ගේතයව වයින් කරනවා. සුජීවයා බෙට්ට හිරවෙලා වාගේ කැගගා දෙඩවනවා පරන රාජපක්ෂ හොරා ජාතකේ. සරමේ ගූ යන්න ඇති කුජීතයට. හයියු :rofl: පර්ලිමන්ට් එකේ ඕම පුක්ෂනය වෙන්නද අාන්ඩු ගත්තේ :rofl::rofl:

    ඔච්චරයි දන්නේ බන් ගූ එන් පී කාලකන්නි.. මහින්ද හොරා කියා කියා කෑගහනවා.. අල්ලපු හොරෙකුත් නෑ.. ඒ අස්සේ ලංකාවේ ලොකුම හොරකමත් කරලා :angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    එහෙම තමා.අපිට අවාසි ටික කපනවා.මහින්දගේ කාලේ ITN/රූපවාහිනී වගේ.:lol::P

    අපිට කිව්වෙ:P

    ජනවාරි 8 ට කලින් සුජීවලා ලොකු ෆයිල් මිටියකුත් අරන් ඇවිත් දුෂණය හොරකම ගැන කතා කරපු විදියයි... එයා ගැන පම්පෝරි ගහපු විදියයි..අද ප්‍රසිද්ධියේ වංචා දූෂන කරන විදියයි දැක්කම හිරිකිතයක් තියෙන එකෙක් මේවගේ පෝස්ට් එකක් දාලා සුජීවයගේ පුක ඉඔී කියල හිතන්නවත් බෑ...

    අනිවා මචන්. පක්ෂ පාට පුද්ගලයෝ බදාගත්තට පස්සෙ හිරිකිතයක් කියලා දෙයක් දැනෙන්නෙ නෑ. උන්ගේ ගූත් රසයි ගුණයි කියලා කන මට්ටමට දැනුවත්ව හෝ නොදැනුවත්වම වැටෙනවා.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,866
    1,005
    113
    Hamilton, NZ
    ඔච්චරයි දන්නේ බන් ගූ එන් පී කාලකන්නි.. මහින්ද හොරා කියා කියා කෑගහනවා.. අල්ලපු හොරෙකුත් නෑ.. ඒ අස්සේ ලංකාවේ ලොකුම හොරකමත් කරලා :angry:

    යුන්පී නේ බන් කාලකන්නි කම උපතින් අරන් එන උන් :rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඔය වීඩියෝ එකේ ෆුල් එකම දාපන්....නාමල්ට විතරක් නෙමෙයි බනානාටත් ඇඩෙන්න වගේම රෙවෙන්නත් කට්ටිය කියනවා... දෙගොල්ලොම එකට ගූ නානවා...:lol::lol::lol:

    කවුද මචං "බනානා" කියන්නෙ...?
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    කවුද මචං "බනානා" කියන්නෙ...?

    :lol::lol::lol:

    CjCPDaVWgAEGC-3.jpg