කවුද මචං "බනානා" කියන්නෙ...?
aka සුජිව පොන්ස් තමා බන්. අරා කොලඹ යට වෙන්න සති ගානක් වැහැලා අනාත වුන කඩුවෙල මිනිස්සුන්ට මු කොහෙල් ගෙඩිය ගානේ බෙදුවා මුගේ පොටෝ එක ගහපු. කඩුවෙල ප්‍රදේශිය සභාවට මිනිස්සු දුන්න ආධර මුගේ පොටෝ ගහපු බෑග් වල දාල බෙදලා පච උනා ඕකා 
ȜMA X;22501033 said:බනානා මෑන්aka සුජිව පොන්ස් තමා බන්. අරා කොලඹ යට වෙන්න සති ගානක් වැහැලා අනාත වුන කඩුවෙල මිනිස්සුන්ට මු කොහෙල් ගෙඩිය ගානේ බෙදුවා මුගේ පොටෝ එක ගහපු. කඩුවෙල ප්‍රදේශිය සභාවට මිනිස්සු දුන්න ආධර මුගේ පොටෝ ගහපු බෑග් වල දාල බෙදලා පච උනා ඕකා
![]()
නාමල්-සුජීව ගැටුමෙන් මැතිසබය රත්වෙයි - ..‘‘කුරක්කන් සාටකේ නෙමෙයි ඕකෙන් දාගන්නවා බෙල්ලේ වැල..කන්නාඩියෙන් වඳුරු මූණක් පෙනෙයි ඒ ඔයාගේ කියලා තේරෙයි..‘‘
අයියෝ නාමල්..
Sandun Buwa sujeewage banana rahada![]()
ජෙප්පොන්ට දිනන්න බෑ බන්.

මට නාමල් ගැන පුදුමයක් නෑ. අනික නාමල්ලා දූෂන විරෝධයක් ගැන කතා කරලත් නෑ. ඌට ඒ ගැන රෙද්දක් ඇඳන් කතා කරන්න පුළුවන් මට්ටමකත් නෙවෙයි ඉන්නෙ.
ඒත් සුජීවලා කතා කරේ වංචාවෙන් දූෂනයෙන් තොර රටක් ගැන. ඒත් ඇත්තටම මූ දූෂන විරෝදියෙක් නෙවෙයි. සුජීවලා අනුන්ගේ දූෂනයට විරෝදියෝය. තමන්ගේ වංචාවට දූෂණයට පක්ෂය. මේ වගේ උන්ටයි බූවල්ලෙන් ගහන්න ඕනේ. උබේ හොර වැඩ, ජනාධිපති කොමිසමට මාට්ටු උනාම පිස්සු බල්ලෙක් වගේ නාමල්ගෙ වැරදි ගැන කතා කරපු විදිහෙන් උබ වැටිලා ඉන්න තත්වය තේරුම් ගන්න පුළුවන්. ලැජ්ජයි සුජීව.
ඒ අස්සේ අනාථ ජෙප්පෙකුත් ඇවිත්.ජෙප්පොන්ට දිනන්න බෑ බන්.
![]()

මුන් දෙන්න මේකෙන් පස්සේ පාර්ලිමේන්තු කැන්ටිමේ එකට බනිස් ගෙඩිය කාලා තේ බොනවා. ගම්වල හැත්ත මුං දෙන්නා ඇත්තටම මරාගන්න හැදුවා කියලා හිතාගෙන ටොයියෝ බයියෝ වාද කරගන්නවා. තුක් නොදකිං! මෙහෙම උන්ව පාර්ලිමේන්තු යවන්න කතිරෙ ගහපු එවුන් පව් බං

ඈ... බන්... ඇඬෙනව තනි ඇහැට
මෙයා විපතට පත් ජනතාව ලඟට යනව නෙවෙයි... විපතටපත් ජනතාව මෙයා ලඟට එනව.... ජනතාවගෙ විටමින් අවශ්‍යතාව සපුරන්න වෙන්න ඇති කෙසෙල්ගෙඩි බෙදන්නෙ...
කැනක් ගෙනාවම ගමක් කවර් කරන්න පුළුවන්....
හික්.... හික්.... හික්....

මට නාමල් ගැන පුදුමයක් නෑ. අනික නාමල්ලා දූෂන විරෝධයක් ගැන කතා කරලත් නෑ. ඌට ඒ ගැන රෙද්දක් ඇඳන් කතා කරන්න පුළුවන් මට්ටමකත් නෙවෙයි ඉන්නෙ.
![]()
මට නාමල් ගැන පුදුමයක් නෑ. අනික නාමල්ලා දූෂන විරෝධයක් ගැන කතා කරලත් නෑ. ඌට ඒ ගැන රෙද්දක් ඇඳන් කතා කරන්න පුළුවන් මට්ටමකත් නෙවෙයි ඉන්නෙ.
ඒත් සුජීවලා කතා කරේ වංචාවෙන් දූෂනයෙන් තොර රටක් ගැන. ඒත් ඇත්තටම මූ දූෂන විරෝදියෙක් නෙවෙයි. සුජීවලා අනුන්ගේ දූෂනයට විරෝදියෝය. තමන්ගේ වංචාවට දූෂණයට පක්ෂය. මේ වගේ උන්ටයි බූවල්ලෙන් ගහන්න ඕනේ. උබේ හොර වැඩ, ජනාධිපති කොමිසමට මාට්ටු උනාම පිස්සු බල්ලෙක් වගේ නාමල්ගෙ වැරදි ගැන කතා කරපු විදිහෙන් උබ වැටිලා ඉන්න තත්වය තේරුම් ගන්න පුළුවන්. ලැජ්ජයි සුජීව.
වෙන මොනවත් කියන්නේ නැහැ යකෝ.මහින්දයා ,නාමල් කරපු හොර වැඩ,මිනීමැරුම් ගැන කියන්නේ.![]()