sujeewa namalta ඇඬෙන්න_දුන්නා

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    :lol::lol::lol:

    CjCPDaVWgAEGC-3.jpg

    :lol::lol:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,865
    1,003
    113
    Hamilton, NZ
    කවුද මචං "බනානා" කියන්නෙ...?

    බනානා මෑන් :lol: aka සුජිව පොන්ස් තමා බන්. අරා කොලඹ යට වෙන්න සති ගානක් වැහැලා අනාත වුන කඩුවෙල මිනිස්සුන්ට මු කොහෙල් ගෙඩිය ගානේ බෙදුවා මුගේ පොටෝ එක ගහපු. කඩුවෙල ප්‍රදේශිය සභාවට මිනිස්සු දුන්න ආධර මුගේ පොටෝ ගහපු බෑග් වල දාල බෙදලා පච උනා ඕකා :lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ȜMA X;22501033 said:
    බනානා මෑන් :lol: aka සුජිව පොන්ස් තමා බන්. අරා කොලඹ යට වෙන්න සති ගානක් වැහැලා අනාත වුන කඩුවෙල මිනිස්සුන්ට මු කොහෙල් ගෙඩිය ගානේ බෙදුවා මුගේ පොටෝ එක ගහපු. කඩුවෙල ප්‍රදේශිය සභාවට මිනිස්සු දුන්න ආධර මුගේ පොටෝ ගහපු බෑග් වල දාල බෙදලා පච උනා ඕකා :lol:

    18700258_661305934074934_6992974709703447402_n.jpg
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ȜMA X;22501033 said:
    බනානා මෑන් :lol: aka සුජිව පොන්ස් තමා බන්. අරා කොලඹ යට වෙන්න සති ගානක් වැහැලා අනාත වුන කඩුවෙල මිනිස්සුන්ට මු කොහෙල් ගෙඩිය ගානේ බෙදුවා මුගේ පොටෝ එක ගහපු. කඩුවෙල ප්‍රදේශිය සභාවට මිනිස්සු දුන්න ආධර මුගේ පොටෝ ගහපු බෑග් වල දාල බෙදලා පච උනා ඕකා :lol:

    4608381.gif

    තුඃ නොදකිං...!!
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,491
    113
    නාමල්-සුජීව ගැටුමෙන් මැතිසබය රත්වෙයි - ..‘‘කුරක්කන් සාටකේ නෙමෙයි ඕකෙන් දාගන්නවා බෙල්ලේ වැල..කන්නාඩියෙන් වඳුරු මූණක් පෙනෙයි ඒ ඔයාගේ කියලා තේරෙයි..‘‘

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    අයියෝ නාමල්..:lol::lol::lol::lol:

    මුන් දෙන්න මේකෙන් පස්සේ පාර්ලිමේන්තු කැන්ටිමේ එකට බනිස් ගෙඩිය කාලා තේ බොනවා. ගම්වල හැත්ත මුං දෙන්නා ඇත්තටම මරාගන්න හැදුවා කියලා හිතාගෙන ටොයියෝ බයියෝ වාද කරගන්නවා. තුක් නොදකිං! මෙහෙම උන්ව පාර්ලිමේන්තු යවන්න කතිරෙ ගහපු එවුන් පව් බං
     
    Last edited:

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    මචන් මෙච්චර කාලෙකට මොන ඇමතියද බන් හිරේ ගියේ..උන් ඔක ඇතුලෙ රග පානව..මිනිස්සු මහෙ මරා ගන්නව..උන් හැමදෙයක්ම කරන්නේ මිනිස්සු රවට්ටන්ඩ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    namal sujewayawa wain kala mata penne...
    aba kaapu unge nahaya dana nisa sujeewaya ke gahanna gaththa. uu ke gahapu widiyen penawa sujeewaya kabba hora kiyala......

    lol....
    namalta adenna dunna kese wethath sujeewaya baagena newa!
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට නාමල් ගැන පුදුමයක් නෑ. අනික නාමල්ලා දූෂන විරෝධයක් ගැන කතා කරලත් නෑ. ඌට ඒ ගැන රෙද්දක් ඇඳන් කතා කරන්න පුළුවන් මට්ටමකත් නෙවෙයි ඉන්නෙ.

    ඒත් සුජීවලා කතා කරේ වංචාවෙන් දූෂනයෙන් තොර රටක් ගැන. ඒත් ඇත්තටම මූ දූෂන විරෝදියෙක් නෙවෙයි. සුජීවලා අනුන්ගේ දූෂනයට විරෝදියෝය. තමන්ගේ වංචාවට දූෂණයට පක්ෂය. මේ වගේ උන්ටයි බූවල්ලෙන් ගහන්න ඕනේ. උබේ හොර වැඩ, ජනාධිපති කොමිසමට මාට්ටු උනාම පිස්සු බල්ලෙක් වගේ නාමල්ගෙ වැරදි ගැන කතා කරපු විදිහෙන් උබ වැටිලා ඉන්න තත්වය තේරුම් ගන්න පුළුවන්. ලැජ්ජයි සුජීව.

    තව දෙයක් කිව්වොත්, හොරු අල්ලන්න උවමනාවකුත් නැත්තේ මුන්ට හොරකම් කරගන්න බැරි වෙන නිසා වෙන්නෝන...

    මහ ලොකු ලෝයර්ලා.. ගවේෂණාත්මකව දූෂණ ගැන කිව්වා...
    අඩුම ගානේ එක නඩුවක් අහලා නෑ..
    මොකෝ සුදනෝ නෙවෙයිනේ.. මුන් තට්ටු මාරු ක්‍රමෙට කියවනවා.
    පාහර හැත්ත.
    අර රන්ජන් කාරයා කිව්වා වාගේ කලුකෝට් උන් කෙළින් නම් මේ තරම්ම නීතිය වල්වදින්නේ නෑ.
    එන එන පැත්තට හුරේ දානවා. දේශපාලන හිතවත්කම් මත තීන්දු දෙන්නේ.
    ඩීල් ඩීල් ඩීල්.
    නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් රාජපක්ෂලාත් වික්‍රමසිංහලත් මෛත්‍රීපාලලත් බණ්ඩාරනායකලත් දූෂණ වංචා නිසා හිරේ. ජෙප්පෝ කුරුට්ටෝ පක්ෂ නෑ. මිනීමැරුම් හා රාජ්‍ය දේපොළ විනාශ කලාට.
    තම්බි පක්ෂ පොලිටිසියන්ස්ලයි උන්ගේ නිළධාරීනුයි ඕන ප@කට ඇපෲවල් දෙනවා රටේ නීති බල්ලට දාලා.
    උන්ව බේරන්න කලුකෝට් කාරයො පැටව් දැම්මා පහුගිය කාලේ. ත්‍රස්තවාදීන්ට උදව් කරන එවුන්ව භාෂණේ නිදහසට යටත් වෙලා ඒ මදිවට. සිස්ටම් එකම ඉවර වෙලා.
    අන්නා හසාරේ තමා
     
    • Like
    Reactions: Lexcoc

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,874
    17,084
    113
    Kottawa

    මුන් දෙන්න මේකෙන් පස්සේ පාර්ලිමේන්තු කැන්ටිමේ එකට බනිස් ගෙඩිය කාලා තේ බොනවා. ගම්වල හැත්ත මුං දෙන්නා ඇත්තටම මරාගන්න හැදුවා කියලා හිතාගෙන ටොයියෝ බයියෝ වාද කරගන්නවා. තුක් නොදකිං! මෙහෙම උන්ව පාර්ලිමේන්තු යවන්න කතිරෙ ගහපු එවුන් පව් බං

    :yes::yes::baffled:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    ඈ... බන්... ඇඬෙනව තනි ඇහැට
    මෙයා විපතට පත් ජනතාව ලඟට යනව නෙවෙයි... විපතටපත් ජනතාව මෙයා ලඟට එනව.... ජනතාවගෙ විටමින් අවශ්‍යතාව සපුරන්න වෙන්න ඇති කෙසෙල්ගෙඩි බෙදන්නෙ...
    කැනක් ගෙනාවම ගමක් කවර් කරන්න පුළුවන්....
    හික්.... හික්.... හික්....
     
    Last edited:

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City

    ඈ... බන්... ඇඬෙනව තනි ඇහැට
    මෙයා විපතට පත් ජනතාව ලඟට යනව නෙවෙයි... විපතටපත් ජනතාව මෙයා ලඟට එනව.... ජනතාවගෙ විටමින් අවශ්‍යතාව සපුරන්න වෙන්න ඇති කෙසෙල්ගෙඩි බෙදන්නෙ...
    කැනක් ගෙනාවම ගමක් කවර් කරන්න පුළුවන්....
    හික්.... හික්.... හික්....

    :baffled:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,491
    113
    මුන්ට මෙහෙම වාද කරගන්න දයෙක් නෑනේ. ඇත්තටම අධිකරණය ස්වාධීන නම් පොලීසිය ස්වාධීන නම් මෙලහකට මහින්දත් හිරේ, රනිලත් හිරේ, නාමල්, බැසිල්, රවී, මහින්දානන්ද, විමල්, අර්ජුන, රාජිත, ජොන්ස්ටන්, පාර්ලිමෙන්තුවෙන් බාගයක් විතරම හිරබත් කන්න ඕන. මුන් ඔක්කෝම මේ නිතීයට නේද කොකා පෙන්නන්නේ කියලා හිතෙන්නෑනේ ගම්වල බයි ටොයි හැත්තට
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    මට නාමල් ගැන පුදුමයක් නෑ. අනික නාමල්ලා දූෂන විරෝධයක් ගැන කතා කරලත් නෑ. ඌට ඒ ගැන රෙද්දක් ඇඳන් කතා කරන්න පුළුවන් මට්ටමකත් නෙවෙයි ඉන්නෙ.

    :yes::yes::yes::love:

    යමක් දානකොට ඒකේ සියල්ලම දාන්න. තැනකින් පොඩ්ඩක් විතරක් දැම්මම ඒකේ සම්පූර්ණ අදහසම විකෘති වෙනවා. බලපන් උඹ මේකේ දාලා තියෙන්නේ මේ පේලි දෙක විතරයි. ඇයි අනිත්ව හංගන්නේ.

    මේක උඹෙත් මගෙත් අපි හැමෝගෙමත් රට. ඒකට කෙල උනොත් අපි ඔක්කොටම දෙවි පිහිට තමයි. උඹ අරැන්ට කඩේ ගියා කියලා උඹ විතරක් ඉතුරැ වෙන්නෙ නැහැ. ඒ වගේම තව එකෙක් අනිත් උන්ට කඩේ ගියා කියලා ඌ ඉතුරැ වෙන්නෙත් නැහැ. සියලු සත්වයන්ටම පරිප්පුව කන්න වෙනවා.

    ඒක නිසා මුලින්ම රට ගැන හිතලා යුතුකමක් ඉෂ්ඨ කරපන්. කලින් එකා හොරා කෑවා කියලා දැන් එකාලටත් එහෙම කරන්න දෙන්න බැහැ. උඹ ඔය කියන විදිහට හිතුවොත් අනාගතේ එන එකත් හොරා කනවා. මොකද ඌත් කියන්නේ කලින් එකා හොරා කාපු නිසා මාත් කරනවා කියන එකයි. එතොකට කොතරනින්ද මේක ඉවර වෙන්නේ.

    උඹ කරන්නේ වැරැද්ද සාධාරණීය කරනය කරන එකයි. බැදුම්කර සීන් එකේ වැරද්දක් කරලා තියෙනවනම් ඒකට දඩුවම් දෙන්න ඕන. ප්‍රශ්න කරන්න ඕන. වැරදි කාරයන්ව පෙන්නන්න ඕන රටට. ඒ වගේම කලින් සෙට් එකත් යම් වැරද්දක් කරලා තියනවනම් උන්වත් නීතිය ඉදිරියට ගේන්න ඕන. ඒකයි වෙන්න ඕන.

    මට නාමල් ගැන පුදුමයක් නෑ. අනික නාමල්ලා දූෂන විරෝධයක් ගැන කතා කරලත් නෑ. ඌට ඒ ගැන රෙද්දක් ඇඳන් කතා කරන්න පුළුවන් මට්ටමකත් නෙවෙයි ඉන්නෙ.

    ඒත් සුජීවලා කතා කරේ වංචාවෙන් දූෂනයෙන් තොර රටක් ගැන. ඒත් ඇත්තටම මූ දූෂන විරෝදියෙක් නෙවෙයි. සුජීවලා අනුන්ගේ දූෂනයට විරෝදියෝය. තමන්ගේ වංචාවට දූෂණයට පක්ෂය. මේ වගේ උන්ටයි බූවල්ලෙන් ගහන්න ඕනේ. උබේ හොර වැඩ, ජනාධිපති කොමිසමට මාට්ටු උනාම පිස්සු බල්ලෙක් වගේ නාමල්ගෙ වැරදි ගැන කතා කරපු විදිහෙන් උබ වැටිලා ඉන්න තත්වය තේරුම් ගන්න පුළුවන්. ලැජ්ජයි සුජීව.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    වෙන මොනවත් කියන්නේ නැහැ යකෝ.මහින්දයා ,නාමල් කරපු හොර වැඩ,මිනීමැරුම් ගැන කියන්නේ.:P:P:P

    යකෝ තොපේ මේ පාණ්ඩුව බලේ ගත්ත දවසේ ඉදලා තවම කොරන්නේ ඔය වැඩේ විතරනේ. මහින්ද හොරා කියන එක විතරමනේ. ඒ උනාට බඩුත් එක්ක හොරු අහුවෙලා ඉන්න ඒවා ගැන සද්ද නෑ. දීපු කෝල්ස් ගැන අහද්දී කතාව වෙන අතකට ඇරන් යනවා අර සිරසේ සංඛ්‍යාත කේස් එක වගේ... :lol::lol: