තව දෙයක් කිව්වොත්, හොරු අල්ලන්න උවමනාවකුත් නැත්තේ මුන්ට හොරකම් කරගන්න බැරි වෙන නිසා වෙන්නෝන...
මහ ලොකු ලෝයර්ලා.. ගවේෂණාත්මකව දූෂණ ගැන කිව්වා...
අඩුම ගානේ එක නඩුවක් අහලා නෑ..
මොකෝ සුදනෝ නෙවෙයිනේ.. මුන් තට්ටු මාරු ක්‍රමෙට කියවනවා.
පාහර හැත්ත.
අර රන්ජන් කාරයා කිව්වා වාගේ කලුකෝට් උන් කෙළින් නම් මේ තරම්ම නීතිය වල්වදින්නේ නෑ.
එන එන පැත්තට හුරේ දානවා. දේශපාලන හිතවත්කම් මත තීන්දු දෙන්නේ.
ඩීල් ඩීල් ඩීල්.
නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් රාජපක්ෂලාත් වික්‍රමසිංහලත් මෛත්‍රීපාලලත් බණ්ඩාරනායකලත් දූෂණ වංචා නිසා හිරේ. ජෙප්පෝ කුරුට්ටෝ පක්ෂ නෑ. මිනීමැරුම් හා රාජ්‍ය දේපොළ විනාශ කලාට.
තම්බි පක්ෂ පොලිටිසියන්ස්ලයි උන්ගේ නිළධාරීනුයි ඕන ප@කට ඇපෲවල් දෙනවා රටේ නීති බල්ලට දාලා.
උන්ව බේරන්න කලුකෝට් කාරයො පැටව් දැම්මා පහුගිය කාලේ. ත්‍රස්තවාදීන්ට උදව් කරන එවුන්ව භාෂණේ නිදහසට යටත් වෙලා ඒ මදිවට. සිස්ටම් එකම ඉවර වෙලා.
අන්නා හසාරේ තමා