sujeewa namalta ඇඬෙන්න_දුන්නා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :lol::lol::lol::lol:අනේ ඔව් මරා බබා..සත පහක් හොරකම් කරේ නැහැ..:lol::lol::lol:

    හොරාකාපුව අල්ලන්ඩ නේද උබලගෙ ආණ්ඩුවක් ආව කියුවෙ??? කෝ අල්ලපු හොරු...දැන් අවුරුදු 3ක් වෙනවනෙ මහින්ද හොරා කෑවනම් ඔප්පු කරන්ඩ හොදටම කල් ඇතිනෙ හදුන් බුවෝ....දැන් ඔප්පු වෙන්නෙ රනිල් මලික් කබීර් සුජීව පී පෙරේර වගේ උන් මහ බැකුවෙන් හොරා කාපුවනෙ බන්....
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    හොරාකාපුව අල්ලන්ඩ නේද උබලගෙ ආණ්ඩුවක් ආව කියුවෙ??? කෝ අල්ලපු හොරු...දැන් අවුරුදු 3ක් වෙනවනෙ මහින්ද හොරා කෑවනම් ඔප්පු කරන්ඩ හොදටම කල් ඇතිනෙ හදුන් බුවෝ....දැන් ඔප්පු වෙන්නෙ රනිල් මලික් කබීර් සුජීව පී පෙරේර වගේ උන් මහ බැකුවෙන් හොරා කාපුවනෙ බන්....
    oka wage ekekuta kale nasthi karanna epaa ban bura burainna mas kattak dapan e athi:lol:
     

    Lexcoc

    Active member
  • Sep 28, 2017
    270
    51
    28

    තව දෙයක් කිව්වොත්, හොරු අල්ලන්න උවමනාවකුත් නැත්තේ මුන්ට හොරකම් කරගන්න බැරි වෙන නිසා වෙන්නෝන...

    මහ ලොකු ලෝයර්ලා.. ගවේෂණාත්මකව දූෂණ ගැන කිව්වා...
    අඩුම ගානේ එක නඩුවක් අහලා නෑ..
    මොකෝ සුදනෝ නෙවෙයිනේ.. මුන් තට්ටු මාරු ක්‍රමෙට කියවනවා.
    පාහර හැත්ත.
    අර රන්ජන් කාරයා කිව්වා වාගේ කලුකෝට් උන් කෙළින් නම් මේ තරම්ම නීතිය වල්වදින්නේ නෑ.
    එන එන පැත්තට හුරේ දානවා. දේශපාලන හිතවත්කම් මත තීන්දු දෙන්නේ.
    ඩීල් ඩීල් ඩීල්.
    නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් රාජපක්ෂලාත් වික්‍රමසිංහලත් මෛත්‍රීපාලලත් බණ්ඩාරනායකලත් දූෂණ වංචා නිසා හිරේ. ජෙප්පෝ කුරුට්ටෝ පක්ෂ නෑ. මිනීමැරුම් හා රාජ්‍ය දේපොළ විනාශ කලාට.
    තම්බි පක්ෂ පොලිටිසියන්ස්ලයි උන්ගේ නිළධාරීනුයි ඕන ප@කට ඇපෲවල් දෙනවා රටේ නීති බල්ලට දාලා.
    උන්ව බේරන්න කලුකෝට් කාරයො පැටව් දැම්මා පහුගිය කාලේ. ත්‍රස්තවාදීන්ට උදව් කරන එවුන්ව භාෂණේ නිදහසට යටත් වෙලා ඒ මදිවට. සිස්ටම් එකම ඉවර වෙලා.
    අන්නා හසාරේ තමා
    ​
    :yes:
     
    • Like
    Reactions: upulpdn

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    සුජීව සේනසිංහ සහ අර්ජුන් අතර ටෙලිපෝන් කෝල් 62 ක්
    මහ බැංකු බැඳුම්කර ගනුදෙනු පිළිබඳව කෝප් පරීක්ෂණය සිදුවන කාල සීමාවේ එහි සාමාජික රාජ්‍ය අමාත්‍ය
    සුජීව සේනසිංහ හා

    පර්පෙචුවෙල් සමාගමේ අර්ජුන් ඇලෝසියස් මහත්වරුන් අතර දුරකතන සංවාද 62 ක් සිදුව ඇති බව අද බැඳුම්කර ගනුදෙනු විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය විය.
    මේ කවර කාරණා සම්බන්ධයෙන්ද යන්න තවම හෙළි කර නැති අතර මේ සම්බන්ධයෙන් ඉදිරියේදී වැඩිදුර විමර්ශන සිදුවනු ඇත.මීට අමතරව කොමිසම හමුවේ අනාවරණය වූයේ තවත් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් ති දෙනෙකු සමග ද ඇලෝසියස් මහතා දුරකතන සංවාද සිදුකර ඇති බවයි.



    "අපිට හොරකම් කරන්න අවශ්‍ය නෑ. අපේ සීයලාගේ මුත්තලාගේ කාලේ ඉඳන් අපිට සල්ලි තියනවා " මෙය කා විසින් කා හට කියන ලද්දක්ද ? (ලකුණු 62)

    ivRNOR
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,587
    14,528
    113
    මහින්දගෙ පොටෝ එකක් දාල ඔරලෝසුවක් හදන එක උබට වගේම මටත් කරන්ඩ පුලුවන් නේද හදුන් බුවෝ...ඒත් ඇලෝසියස්ගෙ 4න් එකෙන් සජීවයට 47 වතාවක් කෝල් කරවන්ඩ උබටවත් මටවත් පුලුවන්ද හදුන් බුවෝ...

    :rofl:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,105
    113
    Deniyaya

    බලපන්කො මේ මි හරක කරන ජාතික මෙහෙවර..කෝ මේ සිරිපාල මෙහෙ වරේන් මේව බලන අපිට ගහපන් මඩු වලිගෙන්...

    දැන් හුටනයා මයිලෝ1ක් අල්ලන් කෑ ගහන්වා...
    මුන් මේ බලපන් නම් ගහල ලේබල් ගහල කෙහෙල් ගේඩි බෙදනවා.. යකෝ රටකට නායකයෝ කියල වේසිගේ පුතාලා ටිකක් පත් කරන්නේ ඕකටද ?
    ඇයි මුන්ට නායකයෝ කියන්නේ?
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    බලපන්කො මේ මි හරක කරන ජාතික මෙහෙවර..කෝ මේ සිරිපාල මෙහෙ වරේන් මේව බලන අපිට ගහපන් මඩු වලිගෙන්...


    මඩු වලිගයක් හොයාගන්න බැරි නම් හරක් *යියකින් හරි කමක් නෑ.... :dull: