sulan kapolle by nanda malani meaning

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,667
    2,746
    113
    මේ සින්දුව ලිව්වේ සුනිල් ආරියරත්න. මේකේ ඇත්ත කතාවට සම්බන්ද වෙන්නේ සුනිල් ආරියරත්නගෙයි නන්දා මාලිනීගෙයි කතාව. නන්දා මාලිනීගේ දික්කසාදයත් එක්ක තමයි මේක සම්බන්ධ වෙන්නේ.