ගාල්ලටයි මාතරටයි අවට ගම් වලටයි තද සුළං තියෙනවලු.
Source - අපේ ආච්චි ප්‍රමුඛ ඥාති පිරිවර![]()



machan Tornado ekak da naththan hurricane wage ekakda?

ගාල්ලටයි මාතරටයි අවට ගම් වලටයි තද සුළං තියෙනවලු.
Source - අපේ ආච්චි ප්‍රමුඛ ඥාති පිරිවර![]()
මටත් අපේ පවුල ඇතුලු ඥාති පිරිවර වාර්තා කරා ඔහොම සිදුවීමක් 
Mehe suli sulan oi. Gas kadan watila wahalawal gahan gihin sunami awa wage. 9 idan pana baye hitiye. Dan thamai phone wada karanneth. Light uth na. Eliyata bahinna epa kiyala announce karala tiyenne.
Gas ala wela, Ape pol gas bima gawenna nawna. Paya 3k withara thibuna. Mehe school walata gas kadan watila lamai barapathala thuwala wela. Ambulance yanawa ahenawa winadi 15n 15ta.

අපේ මල්ලි අද මාතර ප්‍රදේශයේ ඇතිවූ තත්ත්වය විස්තර කළේ මෙසේයි![]()
![]()