Suli sulan

bartict

Member
Jul 18, 2008
257
39
0
උඹල මට බනී මේකටත් දේශපාලනය ඇද ගත්ත කියල. එත් මතකද සුදු කොඩි නඩුව තීන්දුවට පස්සේ ජනරාල් තුමා කිව්වා ස්වභාව ධර්මයත් මේ තීන්දුවට විරුද්ද වෙයි කියල. කොච්චර ඇත්තද?