Sumal ayya mata saapa karala kalu ponnayo!

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    Mage es peneema durwalai mitto.
    Sumal ayya kovilakata gihin harakek tiyala.

    අර උඹ බඩගිනි උනාම හරේ ක්‍රිෂ්ණා හරෙ රාම කියලා පුක වන වන යන කොවිලටමද දන්නැහැ නේද ඌ ගියෙත්?
     
    • Wow
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,901
    152,731
    113
    දෙයියන්ටම කියලා ලියපු පොතක්. 🤓

    61UpDrmhZ3L._AC_UF894,1000_QL80_.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,471
    1
    59,934
    113
    Mother Earth
    Mage es peneema durwalai mitto.
    Sumal ayya kovilakata gihin harakek tiyala.
    පොඩ්ඩක් බලපන්. eye cataract ඇවිල්ලද දන්නෑ. පානදුරේ සිංහ අක්ෂි එකක් තියෙනව මම හිතන්නෙ. මම ගූගල් කරා ගල්ගොන කියල පන්සලක් තියෙනවා පානදුරේ. අන්න එහෙ තියෙන්නෙ. නැත්තන් vision care ගිහින් බලා ගනින්.
     
    • Like
    Reactions: kinkon