Sumal Lakmana ta බඩු_බනිස්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,133
    16,995
    113
    මෛත්‍රී - රනිල් මරන්න 'ෆේස්බුක් ඔස්සේ සැළසුම් කළ' සූමාල්ව අල්ලන්න නියෝග

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඝාතනය කිරීම හා ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණයක් ෆේස්බුක් ගිණුමක් මඟින් සැළසුම් කළ බව කියන පුද්ගලයකු මෙරටට පැමිණීමේදී අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (19) ආගමන විගමන පාලකවරයාට නියෝග කර තිබෙනවා.

    සැකකරු 2013 වසරේ ජූනි මස 13 දින මැලේසියාවට ගොස් එහි සිට ජනාධිපති සහ අගමැති ඝාතනය කිරීමට සැළසුම් කිරීම හා රාජ්‍ය පෙරළීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසිය අධිකරණයට දැක්වූ කරුණු සලකා මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය කළේය.‍

    අන්තර්ජාලයේ පවත්වාගෙන යන “සූමාල් ලක්මන” නැමැති ෆේස්බුක් වෙබ් අඩවියේ ඉකුත් දා වීඩියෝ දර්ශනයක් ඇතුළත් කර ඇති බවත්, එහි උපැස් යුවළක් පැළඳ සිටින දිගු කොණ්ඩයක් හා රැවුලක් සහිත පුද්ගලයකු රථයක් පදවමින් වීඩියෝ ගතකරන දර්ශනයක් තිබූ බවත් රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

    එම දර්ශනයේ සිටින පුද්ගලයා විසින් ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඝාතනය කළ යුතු බවත්, බලයට පත්වූ ශ්‍රී ලංකා රජය ඉවත් කළ යුතු බවත්, පෙර සිටි රාජ්‍ය නායකයින් ඝාතනය කළ ආකාරයට දැනට සිටින ඉහළ නායකයින් දෙපළ ඝාතනය කළ යුතු බවත් සඳහන් කර තිබෙනවා.

    මේ සඳහා එඩිතර රණවිරුවන්ට ඉදිරිපත් වන ලෙසට ආයාචනයක් ද ගිණුම හරහා සිදුකර ඇති බව පැවසූ රහස් පොලිසිය මෙමඟින් ආරක්ෂක අංශ අයුතු ලෙස පොළඹවා ගැනීමක් සිදුව ඇති බවට අධිකරණයට කරුණු දක්වනු ලැබුවා.

    උබලත් පරිස්සම් වෙයල්ලා..:shocked:
     
    Last edited:
    • Like
    Reactions: DAMER

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මාධ්‍ය නිදහස දැන් නම් උපරිමේට ගිහින් තියෙන්නෙ අවුලක් නෑ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපේ සින්හල කියන හුකන්නලට රට ගියාම අමුතු අමාරුවක් එනවා.
    මොනාහරි කැමරා කෑල්ලක් අරන් බැනලා විඩියෝ එකක් දාලා ඒක ලෝක වටේ යවනවා හෙන ලොකු වැඩක් කරා වගේ.
    ලන්කාවේ ඉදන් ඕක කරානම් ගස් යනවනේ.
    ඒ නිසා රට ගියාම කරනවා අල්ලන්න අමාරු නිසා.
    පොන්න හැත්ත.
    අපේ එවුනුත් ඉතින් මැජික් වගේ කට ඇරන් බලන් ඉදලා සිරා ටෝල්ක් එක කියලා අන්තිමට තව එකෙක්ට යවනවා.
    අනේ හුකේ ලන්කාවේ.
    සින්හලකම ගැන මහලොකුවට කතා කරනවා පිටරටක ඉදන් විඩියෝ කෑල්ලක් දාලා අල්ලන්න අමාරු නිසා.
    අනේ ගොන් පොන්නයෝ.
    ලන්කාවේ ජීවත් වෙන්න බැරි නිසා රට ගිහින් කක්කුස්සි හෝදනවා ඒ උනාට ටෝල්ක්ස් නම් 5000 නෝට්ටු වලින්.
    :rofl::lol::rofl::lol:
     
    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28

    sira kathawa machan. oka thamai gihin karanne. moda haththa. oya wage video ekak dala thiyena governtment ekata baninawa. eeta passe lankawata enna ba maranna inne kiyala gihin asylum visa apply karanawa mulu lankawama pawala deela. mage experience eken man kiyanne. oya wage gon harak lankawata wadda ganna narakai. lankawata awoth airport ekedima allala deport karanna one unge pawl pitin.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    :lol::lol::lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    sira kathawa machan. oka thamai gihin karanne. moda haththa. oya wage video ekak dala thiyena governtment ekata baninawa. eeta passe lankawata enna ba maranna inne kiyala gihin asylum visa apply karanawa mulu lankawama pawala deela. mage experience eken man kiyanne. oya wage gon harak lankawata wadda ganna narakai. lankawata awoth airport ekedima allala deport karanna one unge pawl pitin.

    කියලා වැඩක් නෑ බන්.
    ඔය වගේ එවුන්ට එන්න දෙන්න හොද නෑ තමා ලන්කාවට.
    ලන්කාවේ ඉන්නකම් ලන්කාවට බැන බැන ඉන්නවා හරි හමන් ජොබ් එකක් නැති නිසා.
    උන්ගේ නූගත්කමට පලි ලන්කාවනේ.
    අන්තිමට ලන්කාවේ ඉදලා දියුනුවක් නෑ,මේ හුත්තේ රට දාලා යනවා බන් කියලා පිටරට යනවා.
    එහෙ ගිහිල්ලත් හරියට ඉන්නේ නැතුව ලන්කාවේ නම කනවා.

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සිරස ගිණි තිබ්බ,සයිට් බෑන් කරපු මහින්දගේ බයියෝ මාධ්‍ය නිදහස කතා කරනවා..දැන් මේ මිනිහව සුදු වෑන් එකක් යවල ඉස්සුවද තොපි ඔය බොරුවට බුරන්නේ..:lol:
     
    • Like
    Reactions: Beeper

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සිරස ගිණි තිබ්බ,සයිට් බෑන් කරපු මහින්දගේ බයියෝ මාධ්‍ය නිදහස කතා කරනවා..දැන් මේ මිනිහව සුදු වෑන් එකක් යවල ඉස්සුවද තොපි ඔය බොරුවට බුරන්නේ..:lol:

    හා හා.
    ඕවා එලකිරියේ තහනම් වචන.
    :rofl::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපේ සින්හල කියන හුකන්නලට රට ගියාම අමුතු අමාරුවක් එනවා.
    මොනාහරි කැමරා කෑල්ලක් අරන් බැනලා විඩියෝ එකක් දාලා ඒක ලෝක වටේ යවනවා හෙන ලොකු වැඩක් කරා වගේ.
    ලන්කාවේ ඉදන් ඕක කරානම් ගස් යනවනේ.
    ඒ නිසා රට ගියාම කරනවා අල්ලන්න අමාරු නිසා.
    පොන්න හැත්ත.
    අපේ එවුනුත් ඉතින් මැජික් වගේ කට ඇරන් බලන් ඉදලා සිරා ටෝල්ක් එක කියලා අන්තිමට තව එකෙක්ට යවනවා.
    අනේ හුකේ ලන්කාවේ.
    සින්හලකම ගැන මහලොකුවට කතා කරනවා පිටරටක ඉදන් විඩියෝ කෑල්ලක් දාලා අල්ලන්න අමාරු නිසා.
    අනේ ගොන් පොන්නයෝ.
    ලන්කාවේ ජීවත් වෙන්න බැරි නිසා රට ගිහින් කක්කුස්සි හෝදනවා ඒ උනාට ටෝල්ක්ස් නම් 5000 නෝට්ටු වලින්.
    :rofl::lol::rofl::lol:

    බුකියේ ඉන්න දෙකයි පනහේ සමහර මන්ද බුද්දිකයන්ගේ වල් බූරු නිදහසටනම් කෙලවන්න ඕනේ තමයි මචන්
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රත්තරං;19740682 said:
    බුකියේ ඉන්න දෙකයි පනහේ සමහර මන්ද බුද්දිකයන්ගේ වල් බූරු නිදහසටනම් කෙලවන්න ඕනේ තමයි මචන්

    එකෙන්ම බන්.
    මුන් කසිප්පු ගහලද කුඩු ගහලද මන්දා.
    ලන්කාව කියන්නේ ලෝකේ තියන සුපිරිම රටක්.
    අපිට ගිනිකදු ප්‍රශ්න නෑ,අයිස් කදු ප්‍රශ්න නෑ,භූමි කම්පා ප්‍රශ්න නෑ.
    දෙයියනේ කියලා අද රෑ ඔලුව තියාගත්තම පහුවදාට හිතේ ගින්දරක් නැතුව ඇහැරෙන්න පුලුවන් රටක් මේක.
    ලෝකේ උතුම් රට ශ්‍රී ලන්කාව කියලා මිනිස්සු කිව්වේ අමාරුවට නෙවෙයි.
    ඒක ඇත්ත .
    ඒත් අපේ උන්ගේ මානසික මට්ටම් නිසා මේ රට කුජීත වෙලා.
    දේශපාලනේ ඉන්න ඔක්කොම උන් එකයි.
    එකෙක් නෑ හොදයි කියන්න.
    උන්ට බැනලත් වැඩක් නෑ ඉතින් අපිමනේ උන්වත් යවන්නේ ඔතනට.
    කියලා වැඩක් නෑ බන්.

    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අපේ සින්හල කියන හුකන්නලට රට ගියාම අමුතු අමාරුවක් එනවා.
    මොනාහරි කැමරා කෑල්ලක් අරන් බැනලා විඩියෝ එකක් දාලා ඒක ලෝක වටේ යවනවා හෙන ලොකු වැඩක් කරා වගේ.
    ලන්කාවේ ඉදන් ඕක කරානම් ගස් යනවනේ.
    ඒ නිසා රට ගියාම කරනවා අල්ලන්න අමාරු නිසා.
    පොන්න හැත්ත.
    අපේ එවුනුත් ඉතින් මැජික් වගේ කට ඇරන් බලන් ඉදලා සිරා ටෝල්ක් එක කියලා අන්තිමට තව එකෙක්ට යවනවා.
    අනේ හුකේ ලන්කාවේ.
    සින්හලකම ගැන මහලොකුවට කතා කරනවා පිටරටක ඉදන් විඩියෝ කෑල්ලක් දාලා අල්ලන්න අමාරු නිසා.
    අනේ ගොන් පොන්නයෝ.
    ලන්කාවේ ජීවත් වෙන්න බැරි නිසා රට ගිහින් කක්කුස්සි හෝදනවා ඒ උනාට ටෝල්ක්ස් නම් 5000 නෝට්ටු වලින්.
    :rofl::lol::rofl::lol:

    ගොඩක් ඔය සිංහල පොර ටෝක් දෙන උන් ගැන හොයල බලපන් ... එක්කො මැද පෙරදිග තම්බින්ට පුක දීල ජීවත් වෙන උන්, නැත්තම් මැලේසියාව වගෙ තවත් මුස්ලිම් රටක, ඉතාලියෙ බලු කූඩු හෝදන උන්, කොරියාවෙ වහල් කම් කරන උන්, කැනඩාව වගෙ දෙමළු ඉන්න රට වලට පැනගත්ත උන් ... උන්ට ඉතින් උන්ගෙ කුජීත ජීවිතේ පිටකරගන්න තියෙන හොඳම අවස්ථාව ඕක තමයි
     
    • Like
    Reactions: ^Buddhika^

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගොඩක් ඔය සිංහල පොර ටෝක් දෙන උන් ගැන හොයල බලපන් ... එක්කො මැද පෙරදිග තම්බින්ට පුක දීල ජීවත් වෙන උන්, නැත්තම් මැලේසියාව වගෙ තවත් මුස්ලිම් රටක, ඉතාලියෙ බලු කූඩු හෝදන උන්, කොරියාවෙ වහල් කම් කරන උන්, කැනඩාව වගෙ දෙමළු ඉන්න රට වලට පැනගත්ත උන් ... උන්ට ඉතින් උන්ගෙ කුජීත ජීවිතේ පිටකරගන්න තියෙන හොඳම අවස්ථාව ඕක තමයි

    හනේද කියන්නේ.
    ගිහිල්ලා කබුරන්නේම මුස්ලිම් රටවල් වලට ඒ උනාට ලන්කාවට ආවම මම හලල් ඒවා ගන්නේ නෑ මචන් කියලා ටෝල්ක් එක දෙන්නේ.