Summary of Bayiyoo

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,089
    23,285
    113
    FB-IMG-1658427213692.jpg
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,213
    10,878
    113
    NWP
    ඔන්න ඕකයි තත්වෙ..
    විදේශ රටක දිගුකාලයක් රැකියාවේ උන් අයෙක් නිවැසියන්ව සර්ප්‍රයිස් කිරීමට සිතා තම මිතුරෙකුත් සමඟ හදිසියේ ලංකාවට ආවේය. නිවසට ළඟාවූ ඔහුට තමන් සල්ලි එවා හැදූ ගේ පෙනෙන විටම විදේශ මිතුරාට 'ඔය මගේ ගේ....' කියා ආඩම්බරයෙන් කීවේලු.

    ඉන්පසු බාගෙට ඇරී තිබුණ විශාල ගේට්ටුව අතගා 'මම ලක්ෂ පහක් වියදම් කරලා හදපු මගෙ ගේට්ටුව' කීවෙලු. බගෙට ඇරුණ විශාල දොරෙන් එන විශාල සංගීත ශබ්දයට 'මගෙ සෙටප් එක කොහොමද ' කියා මිතුරාගෙන් ඇසීලු. ආඩම්බරයෙන් පිරෙමින්, මගේ සෝෆ එක, මගේ දරුවන්ගේ පිංතූර ආදිය කියමින්, මිතුරාට පෙන්වමින් තම විශාල bedroom එකට ආවෙලු.

    'මේ මගේ බෙඩ් රූම් එක කියා පෙන්නුවේලු'...... ඉන්පසු හරියට වසා නොතිබුණ එහි දොර හැරියේලු. එහි විශාල ඇඳමත ඔහුගේ බිරිඳ තවත් අයෙක් සමඟ අමුහෙලිකොට්ටෙන් අම්මා තාත්තා සෙල්ලම කරමින් උන්නෙලු. කට ඇරුන මහත්තයා 'අර මගේ වයිෆ්' කියා බියට පත් කාන්තාව පෙන්නුවේලු. මෙතෙක් නිහඬව උන් මිතුරා 'අර කව්දැයි' ඇඳ මත උන් තරුණයා පෙන්වා ඇසුවේලු.

    මහත්තයා කිසිම වෙනසක් නොපෙන්වා ආඩම්බරයෙන්,
    "ඒ මම"
    කියා කීවේලු......,
    පොහොට්ටුවේ මිතුරනි, ඒ ඔබ නොවේය. ඒ එහාගෙදර සමන්ය. ඔහු ඔබේ ගෙට පැන, ඔබේ ඇඳ උඩ, ඔබේ බිරිඳ අපහරණය කරයි. ඔබේ කොතෙක් වැරදි, අඩුපාඩු තිබුණද එය ඔබේ විශ්වාසය අපහරණය කිරීමකි. ඔඅබ වෙහෙසින් ගොඩනැගූ ලෝකය තුලම ඔබව රැවටීමකි. සමන් ඒ ගොඩනැගීමට රුපියලක්, දහඩිය බිඳක් හෙළ නැත. ඉතින් කිසිසේත්ම එහාගෙදර සමන් යනු ඔබ නොවේය ....

    ලෝක ලැජ්ජාව වෙනුවෙන් බොරු නොකරන්න,
    බලය වෙනුවෙන් හිස සහ පු# පටලාගත් හිස් දෙකේ අස්පයාට තවත් නොරැවටී අපත් සමඟ මේ අමාරු මැද මාවතට එන්න.....
    -උපුටාගැනීම- Laka Darmarathna