Summer එකට රෙඩි වෙනවා කලුවෝ..

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    සමර් එකට හොද බාබකිව් පාරක් දාන්න පොතක් ගත්තා රුපියල් 36/= 😂😂 පට්ට රෙසපීස් ටිකක්. ග්‍රිල් එකකුත් ඕඩර් කලා...... 🥰🍖🍗🥩🥓🌭

    IMG_0679.jpeg

    IMG_0680.jpeg

    IMG_0681.jpeg
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,295
    13,191
    113
    33
    ෆින්ලන්ඩ්
    ජෑකලින් අක්කා ගේ ෆොතක් නේ. හොර ගෙඩියා. cook කියල රවට්ටලා fuuk කරන්න නේ යන්නේ
     
    • Like
    Reactions: NRTG

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    ජෑකලින් අක්කා ගේ ෆොතක් නේ. හොර ගෙඩියා. cook කියල රවට්ටලා fuuk කරන්න නේ යන්නේ
    ඔව් ඔව් 🥰🥰

    අපිට නං හැමදාම සමර්
    ජා
    ape amma balapan goowo
    අපෝ මේකේ රෙසපීස් 500ක් තියනවා.
    ඔක්කොම්ද් ග්‍රිල් එකේ හදන ඒවා...
    ------ Post added on May 29, 2023 at 8:16 PM
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    අපි මේ වින්ටර් එකක් ලංකාවට එනකන් බලන් ඉන්නේ පට්ටම රස්නෙයි හැබැයි