uditha224

Well-known member
  • එල පොස්ට් එක මචං...

    =============

    Copy%20of%20Copy%20of%20Limuzin%20016.jpg


    01-l.jpg


    මේක ලිමෝසීන් එකටද අයිති නැත්තම් හමර් එකටද අයිති.... මේක හමර් ලිමෝසීන් කියල තමයි කියන්නේ....:confused:

    පාරේ එකක් දැක්ක පට්ට... :cool: ෆොටෝ එකක් ගන්න කලින් බඩු මාරු...:dull:
     

    aruna47

    Well-known member
  • එල පොස්ට් එක මචං...

    =============

    Copy%20of%20Copy%20of%20Limuzin%20016.jpg


    01-l.jpg


    මේක ලිමෝසීන් එකටද අයිති නැත්තම් හමර් එකටද අයිති.... මේක හමර් ලිමෝසීන් කියල තමයි කියන්නේ....:confused:

    පාරේ එකක් දැක්ක පට්ට... :cool: ෆොටෝ එකක් ගන්න කලින් බඩු මාරු...:dull:

    Hummer company ekata ayitiya parts okkoma hummer,.. ASP Group eke owner kiyanawa normal hummer eke 4km karanawa meke karanne 1.5km lu :dull:
     

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    රත්තරං;14734024 said:

    අපේ උන් මොන මගුල කිව්වත් අහන්නේ කොච්චර තෙල් කරනවද කියලනේ. මේ හමර් එක පෙට්‍රල් ලීටරේකට කිලෝමීටර් 3.8කට වඩා අඩු දුරක් තමා දුවන්නේ

    [/I][/RIGHT][/COLOR]


    :oo::oo::oo::oo::oo::oo::oo:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි..