Sun Champa Sun Tara

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,375
    1,205
    113
    United States
    පරණ සින්දු වල තියෙන ඔය නැටුමයි මෙලඩි එකයි අද ඒවට කොහෙත්ම නැහැ නේද, Kishore එක්ක Lata ගෙ හඬ අහද්දි ඉබේම ආයෙමත් play කරන්න හිතෙනවා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,768
    1
    19,176
    113
    35
    Spain
    ඒ කාලේ චම්පා කල්හාරි හින්දි සින්දු කිව්වා ටීවී එකේ. අපේ ගෙවල් ගාව කඩයක් තිබ්බ චම්පා ස්ටෝර්ස් කියලත්.