sunamiyak anawda

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකද බං මේ හැමදාම සුනාමි එනවද අහන්නෙ ?

    මෙන්න මෙතනට ගිහින් : http://ptwc.weather.gov/ උන් දෙන email warning system එකට subscribe වෙන්න, ඊට පස්සෙ ඔය කොහේ හරි භූමිකන්පාවක් ආවත් ඕකෙන් email එකක් එවනවා.
    කොහේ හරි යන කටකතාවක් ඇහුන ගමන් මෙතන ත්‍රෙඩ් දම දම ඉන්න ඕනෙ නෑ.