Sundara India

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    jackie-chan-wtf.png
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    1 ඇතැම් දේවල් හාස්‍ය උත්පාදනය කිරීම වෙනුවෙන් කරන ලද ඒවා

    2 ඇතැම් දේවල් තමන්ගේ ඇති හැකි අයුරින් පරිසරයේ තිබෙන ද්‍රවය වලින් කරන ලද නිර්මාණාත්මක නිර්මාණ.

    3 සත්ව හිංසනය සහ ආත්මාර්ථකාමී ස්භාවය

    4 තිරය පිටුපස පවතින ඉතාමත් දුක්බර කතාවක්. ( උපරිම දරිද්‍රතාවයෙන් පෙලෙන අහිංසක සාමාන්‍ය මිනිස්සු )

    මේ මිනිස්සුන්ට හිනා වෙන්න එපා බන්. පව්. පුලුවන්නම් ඔය අම්බානිලා වගේ බිලියන පතියන්ට හිනා වෙයව්. ඉන්දියාවේ කම්කරුවකුගේ දිනක වැටුප ඇමරිකානු ඩොලර් දෙකකටත් වඩා අඩුය . සමහර අහිංසක වැසියෝ තම කෑම පංගුව වෙනුවෙන් වැඩ කරයි. හවසට වැඩ ඉවර වෙලා ගෙදර යනකොට ගෙනියන්න හම්බ වෙන කෑම පංගුව වෙනුවෙන් තම හාම්පුත්තුන්ට සේවය කරයි. ඔය කෑම පංගුව ගිහින් ළමයින්ට දීල උන්ගේ බඩගිනි නිවනවා. ඔය වගේ අහිංසක මිනිස්සුන්ගේ කර මතින් පැමිණි අම්බානිලා වගේ අය පොහොසතුන් වෙලා තියෙන්නේ.


     
    Last edited: