Sunflowers බෑන්ඩ් හින්දි සින්දු

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සන්ෆ්ලවර්ස් සමඟ අප්පුවා අහපු එකෙක් ඉන්නවනම් කියහන්කෝ. ඒ කාලේ රේඩියෝ එක අරන් කැලේට ගිහින්, වෙල මැද්දේ අහලා ආවේ ඒ පීස් එක.
    ආපු දවසෙම තහනම් කරාද කොහෙද ඔය පීස් එක.
    මං මේ කියන්නේ 90 ගණන් වල අන්තිම හරියේ සීන් එකක්.

    mathakai mathakai kunuharpua neda tibba..
    Ara raveena 1 idan 100 apu kalawala thamai okath awe..
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    Podi Silva - පොඩි සිල්වා;20927583 said:
    ඒ බන් අර මේකෙ නාකි සෙට් එක අහපු අප්පු ගේ එක නැද්ද :P :P

    නාකියි කියන්න එපා යකෝ.. මාත් ඔය කාලේ තමයි :rolleyes:
    උබ දීලනේ මම දෙන්න හිටපු එක :D
    අප්පුවගේ එකනම් නෑ මචන් :(
     
    නාකියි කියන්න එපා යකෝ.. මාත් ඔය කාලේ තමයි :rolleyes:
    උබ දීලනේ මම දෙන්න හිටපු එක :D
    අප්පුවගේ එකනම් නෑ මචන් :(

    අර දාපු ලින්ක් එක වැඩ කරා ද බන්
    වැඩ කරන්නේ නැද්ද කොහෙ ද බන් ඒක
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    Podi Silva - පොඩි සිල්වා;20927647 said:
    අර දාපු ලින්ක් එක වැඩ කරා ද බන්
    වැඩ කරන්නේ නැද්ද කොහෙ ද බන් ඒක

    මම බැලුවෙ නෑ.. වැඩ නැත්නම් හෙට අප්ලෝඩ් කරන්නම් :cool:
     
    • Like
    Reactions: demee

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    Podi Silva - පොඩි සිල්වා;20927485 said:
    SUNFLOWER HINDI SONG -GEE 03(1995)
    TRACK LIST
    ----------------------------------------------------------
    01 Are Deewano - Hindi Janappriya GEE 03
    02 Bachkirena - Hindi Janappriya GEE 03
    03 Bakama Bakama - Hindi Janappriya GEE 03
    04 Chandase - Hindi Janappriya GEE 03
    05 Dekana - Hindi Janappriya GEE 03
    06 Dil Gigar - Hindi Janappriya GEE 03
    07 Dil ko Deko - Hindi Janappriya GEE 03
    08 Jane Jigar - Hindi Janappriya GEE 03
    09 Jeetha ka Isike liye - Hindi Janappriya GEE 03
    10 Kithana Hasi Tho - Hindi Janappriya GEE 03
    11 Thumgse Milna - Hindi Janappriya GEE 03
    12 Thumse Acha Kon hei - Hindi Janappriya GEE 03


    ela macan ela meka thamayi........
    Thanks,,,,,rep dila tiyenne kalin..
     
    Last edited:

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    Podi Silva - පොඩි සිල්වා;20929696 said:
    වැඩ කරනව ද බන් ??
    Dragon Fighter Upload කරයි

    weda weda machan mama ehuwath ekka
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    සන්ෆ්ලවර්ස් සමඟ අප්පුවා අහපු එකෙක් ඉන්නවනම් කියහන්කෝ. ඒ කාලේ රේඩියෝ එක අරන් කැලේට ගිහින්, වෙල මැද්දේ අහලා ආවේ ඒ පීස් එක.
    ආපු දවසෙම තහනම් කරාද කොහෙද ඔය පීස් එක.
    මං මේ කියන්නේ 90 ගණන් වල අන්තිම හරියේ සීන් එකක්.


    labbatth asayi.. puhulatath asayi.......oya wage sinduwakuth eke thibba neda.......
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    ow ban thiyena ekek dapan,,,lassanai thamai


    psenarath
    user_online.gif

    Senior Member
    reputation_pos.gif

    Posts: 462
    Join Date: Dec 2007



    මචං උඹ 2007 ඉඳන් එක කොටුවක් වත් වැඩි වෙන්න නොදී පරිස්සං වෙලා හිටියේ කොහොමද මචං :baffled::oo::rofl::shocked:

    රේප්+
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    Podi Silva - පොඩි සිල්වා;20930700 said:
    එල මචන්
    Ad එකේ අවුලක් තමා තිවුනේ

    eke add eka skip kalahama ganna puluwan